IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රියත්ට එල්මෝට උපහාර

බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ප්‍රධානියාව සිටි ප්‍රියත් ලියනගේ හා කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දුගේ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ශ්‍රී ලංකා මාධ්‍යවේදීහු උපහාර උළෙලක් පවැත්වූහ.

IMG_7476. IMG_7487



අදහස් (0)

ප්‍රියත්ට එල්මෝට උපහාර

ගුණවර්ධන Thursday, 10 December 2015 06:39 PM

එල්මෝ ගැන කියන්න කොච්චර දේ තිබෙනවද? මෙන්න නියම නිවේදකයෙක්. ලංකාවට ආඩම්බරයක්. ඔබට ජය! (නි)

:       0       0

ප්‍රභාත් සෙනරත් Friday, 11 December 2015 06:08 AM

එල්මෝ ප්‍රනාන්දු ප්‍රවෘත්ති ප්‍රකාශය අපට තාමත් රැව් පිලි රැව් දෙනවා . දැන් සිටින නිවේදකයන්ට හොද පුහුණුවක් ගන්න පුළුවන් මේ ප්‍රවීන දක්ෂ නිවේදකයින්ගෙන් . ජාතියේ ප්‍රණාමය !!!! (බ)

:       0       0

කිත්සිරි Thursday, 10 December 2015 09:52 PM

සුබ පැතුම්! (නි)

:       0       0

විජිත් Friday, 11 December 2015 02:23 AM

මට මතකයි එල්මෝ ප්‍රනාන්දු මහත්මයාව. මම චුටිකාලේ ආසම කරපු ගුවන් විදුලි ශිල්පියෙක්. ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ( පසුව සිංහල 2 වන සේවය ) ගිය " ජර්මන් ජන හඬ " නිෂ්පාදනය කරමින් ඉදිරිපත්කළේ එතුමායි. ඒ මහත්මයාටම ආවේණික හඩකින් අප අමතමින් අපේ හද බැඳගත් ඒ විශිෂ්ට නිවේදකයනන් හට මගේ සුබ පැතුම්. (නි)

:       0       0

ජයනාත් Sunday, 13 December 2015 12:22 AM

"විජිත්, ඔබ හරි. බී.බී.සී .සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට...!" සිංහලයේ ජාත්‍යන්තර කටහඬ! 70 දශකයේ "ජර්මන් ජනහඬ " කෙසේ අමතකවේද? නිවැරදි හරබර යෙදුම්, නිවේදන හැකියාව විශිෂ්ටයි. ඔබ වර්තමාන අඳබාල සමහර ගුවන්විදුලි,රූපවාහිනී නිවේදක ගිරා අංකුරයනට ආදර්ශයක් ..! (නි)

:       0       0

ඉඳුනිල් Friday, 11 December 2015 03:19 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඇලෙක්ස් Saturday, 12 December 2015 03:19 AM

ප්‍රියත් රටට කළ සේවය ගැන දන්නේ ඉතාම ටික දෙනයි. (නි)

:       0       0

සුපුනි Thursday, 10 December 2015 03:19 PM

එල්මෝ ගැන ආඩම්බරයි. එදා බි.බි.සි.යේ හිටියේ සැබෑ කැක්කුමකින් හා කැපවීමකින් කටයුතු කළ මාධ්‍යවේදින්. එහෙත් කියන්න දුකයි අද ඉන්න අය ගැන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site