IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ප‍්‍රායෝගික පාඩමෙන් සිසුවා පොලිසියේ

බණ්ඩාරගම බෝඩිමකදී 26 හැවිරිදි තරුණියක හා සම්බන්ධයක් පැවැත්වූ සිසුවකු තුන් මාසයක් වූ ඇගේ දරු ගැබ නැතිකරන්නට ගොස් හොරණ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. තරුණිය රෝහල් ගත කරනු ලැබීය.



අදහස් (0)

ප‍්‍රායෝගික පාඩමෙන් සිසුවා පොලිසියේ

කුසල්හාමි Saturday, 02 June 2012 05:45 PM

ඇයි මේ ආචාර්ය තුමා සහ අනිත් අය ගැනු ළමයට පමණක් දොස් පවරන්නේ?. “ගෑනු ඔහොමමයි” කියන අය හොඳට මතක තියා ගන්න ඕනි අපි හැමෝම බිහි වුනේ අම්ම කෙනෙක් ගෙන් කියල. අනිත් එක ආචාරිය තුමා කියන්නේ ඒ සිසුවා තමාගේ වයසේ ගැනු ළමයෙක් හොයාගෙන ඔය වැඩේ කළා නම් ඔබ එය අනුමත කරනවා කියලද?

:       0       0

ජන්තු Monday, 28 May 2012 01:49 PM

හරි අමුතු දේවල් දැන් දැන් ලංකාවෙත් වෙන්නේ..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 May 2012 08:09 PM

අනේ සුදු පුතේ ඔයා කරගත්තේ මොන නව නින්දාවක්ද?ඇයි ඔයාට ඔයාගේ වයසේ කෙල්ලෙක් හොයා ගන්න බැරි වෙලාද මේ වගේ මහ අම්මණ්ඩි එක්ක පැටලෙන්න යන්නේ.අනේ දැන් කෙල්ලොත් හොයන්නේම පොඩි කොල්ලොමනේ.ඇයි එයාලගේ වයසේ තරුණ පිරිමි ඕන තරම් මේ ඉන්නේ.මෙහෙම ගියොත් අවුරුදු 25,26 කොල්ලන්ට වෙන්නේ අවුරුදු 35,40 නාකි ගෑණු එක්ක යන්නනේ බලාගෙන ගියාම. අනේ අනිච්චං විපරිත බුද්ධිං..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 May 2012 08:11 PM

කොල්ලා පොඩි කමට නෙවෙයි වගේ වැඩ ටික නම් නේද?

:       0       0

රම්සි Sunday, 27 May 2012 09:56 PM

අනේ නූපන් දරුවෝ නැති කරන්න එපා.මට දෙන්න.මම හදා ගන්නම්

:       0       0

සකල බුජන් Sunday, 27 May 2012 10:10 PM

වරදක් කලත් සිතකින් නොවේ

:       0       0

ධම්මික Sunday, 27 May 2012 10:15 PM

ලෝකයේ යතාර්ථය මෙයයි.එදත් වුණා.අදත් වෙනවා. හෙටත් වෙයි.නවත්තන්නත් බැරිවෙයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 03:31 PM

ඇයි දැන් විතරක්..ඉස්සර මීට වඩා හොඳ හොඳ සෙල්ලම් අපේ ගම්වල වුනා.එත් දැන් තරම් මාධ්‍ය ඒ කාලේ තිබුනේ නැති නිසා ගම්වල අපි විතරයි ඒවා දැක්කේ ඇහුවේ.ඒත් දැන් එහෙම නෙවෙයි

:       0       0

විජය Sunday, 27 May 2012 10:27 PM

පරීක්ෂණය-.ok, නිරීක්ෂණය-ok, නිගමනය-poleesiyen...

:       0       0

රජිත් Monday, 28 May 2012 12:44 AM

කනකොට රහයි... වමාරනකොට වහයි

:       0       0

බාරොන් Wednesday, 30 May 2012 04:00 PM

ලොකුම වරද නුපන් දරුව විනාශකර එක.අනෙක්ව සාමාන්‍ය දේවල් නේ..

:       0       0

සන්ජීව-dubai Monday, 28 May 2012 01:47 AM

මූව උල තියන්නයි වටින්නේ

:       0       0

පීරිස් Monday, 28 May 2012 02:22 AM

තනි අතින් අත්පුඩි ගහන්න පුළුවන්ද කියලා හොයලා බැලුවොත් හොදයි

:       0       0

හූනා Monday, 28 May 2012 03:43 AM

ආ.. දැන් මෙයාගෙත් අවයවය කපලා දාමුද?

:       0       0

ආනන්ද Monday, 28 May 2012 08:50 AM

කරන කලට පවු මීරිය මී සේ.විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

:       0       0

ගෙම්බා Monday, 28 May 2012 09:52 AM

මෙයාට ඉබ්බෙක් දාන්න ඕනි සුදුසු ස්ථානයට

:       0       0

xxx Sunday, 27 May 2012 11:17 AM

වරද කාගේද ?

:       0       0

සුසන්ත Sunday, 27 May 2012 12:15 PM

අළුත් පාඩමක් කියලා දීලා අමාරුවේ වැටිලා

:       0       0

දිනේෂ්-saudi Sunday, 27 May 2012 12:52 PM

ප්‍රායෝගිකව ලිංගික අධයාපනය පාඩම කරන්න යන්න ඇති

:       0       0

සුනිමල් Sunday, 27 May 2012 12:51 PM

නියමෙටම ප‍්‍රායෝගික පාඩම කරලා

:       0       0

අලිබබා Sunday, 27 May 2012 12:53 PM

දෙන්නාට විවාහයක් කොරල පැත්තකට කරන්න තමයි තියෙන්නේ. එතකොට ඔය ප්‍රායෝගික පාඩම දිගටම කරගෙන යන්න පුලුවන්.

:       0       0

අමිල Sunday, 27 May 2012 12:54 PM

ගෑණු අයගෙම තමයි වැරැද්ද

:       0       0

සමන් Sunday, 27 May 2012 01:05 PM

ප්‍රයෝගික පරීක්ෂණයෙන් නම් ලකුණු 100% ම ලැබිල තියෙනවා. ඒ වුනාට දැන් ඉතින් මෙයාට ඉතුරු විෂය පාස් කරගන්න එක ලේසි වෙන්නේ නැහැ.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 10:42 AM

පොඩි එකා කොහොමද දන්නේ නැහැ ඕක කරලා තියෙන්නේ..ෂුවර් එකටම මේ ගෑනි වෙත පිරිමියෙකුගෙන් සල්ලං වෙලා ඉන්න ඇත්තේ.දැන් වැඩේට අල්ල ගන්න කෙනෙක් නැතිවුනාම මේ පොඩි එකාම රවට්ටගෙන ඌව බයිට් එකට ගන්නයි හදලා තියෙන්නේ..ගෑනු ඔහොමමයි.අනේ අපිනං රැවටෙන්නේ නැහැ මේ වගේ අම්මණ්ඩිලාට..ඒකනේ අපි මෙහෙම ඉන්නේ..නිදහසේ..හුදකලාවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 160 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


දේශබන්ධුට පාතාලයෙන් තර්ජන
2025 මැයි මස 02 139 0

තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය ස


අද කාලගුණය
2025 මැයි මස 02 85 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ


පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 3972 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 1566 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 1401 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 405 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 104 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1129 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site