IMG-LOGO

ප්‍රියංකා හොඳම යාළුවෝ තනි කරයි

2016-06-27-ent-39

හොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම විදෙස් නිළිය බවට වර්තමානයේ පත්ව සිටින ප්‍රියංකා චොප්රා පසුගියදා ස්පාඤ්ඤයේ "රියල් මැඩ්රිඩ්" නගරයේ පැවැති "අයිෆා" සිනමා සම්මාන උලෙළේදී බොලිවුඩයේ හොඳම මිතුරන් බවට පසුගිය කාලයේ පත්ව සිටි දීපිකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා දෙදෙනා නොදන්නා පුද්ගලයන් මෙන් හැසිරුණු බව සඳහන් වෙනවා. "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබි අඩවිය සඳහන් කරන්නේ වෙනදා මෙන්ම දීපිකා හා ප්‍රියංකා දෙදෙනා අතර සුහදත්වයක් දකින්නට නොලැබුණ බවත්, ඔවුන් මෙම සිනමා උලෙළේදී අවසන් අංගයේදී වෙන වෙනම අසුන් ගෙන සිටි බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, මෙම "අයිෆා" උලෙළේදී ප්‍රියංකා, සොනක්ෂි සින්හා සමගින්ද දිපීකා, අනුෂ්කා ෂර්මා සමගින්ද මිතුරන් ලෙස කටයුතු කරමින් සිටිනු දක්නට ලැබුණු බව වෙබ් අඩවිය වාර්තා කරනවා. මෙම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ දීපිකා හා ප්‍රියංකා දෙදෙනා මෙසේ විරසක වී ඇත්තේ දෙදෙනාම මේ වනවිට හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වී කටයුතු කිරීම නිසා බව සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනා පසුගිය කාලයේදී සම්බන්ධ වී සිටි "ට්‍රිබල් එක්ස්" (දීපිකා පදුකෝන්) හා "බේවොච්" (ප්‍රියංකා චොප්රා) චිත්‍රපටවල සියලු වැඩ කටයුතු මේ වනවිට නිමාවී අවසන්.

 

2016-06-27-ent-37
2016-06-27-ent-38



අදහස් (0)

ප්‍රියංකා හොඳම යාළුවෝ තනි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site