IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රොමිසරි නෝට්ටුවකට බලෙන් අත්සන් අරන්

හලාවත මුගුණුවටවන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රොමිසරි නෝට්ටුවක් බලෙන් ගන්නට ගියැයි කියන දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් පොලීසිය නිට්ටඹුව ප්‍රදේශයේ පොලිස් නිලධරයකුට එරෙහිව ලැබී ඇති තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වයි. ඇතැම් විට මොහු ද පිය පුතු දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

ප්‍රොමිසරි නෝට්ටුවකට බලෙන් අත්සන් අරන්

පාලිත Friday, 09 December 2016 09:09 AM

මේ නොට්ටු පත්‍රයක සම්පුර්ණ කරපු පින්තුරයක් ලබාගන්න පුළුවන්ද (හේ)

:       0       2

අජිත් Monday, 08 April 2013 06:58 AM

මේ ප්‍රොමිසරි නෝට්ටු වැඩිහරියක් භාවිතා වෙන්නේ අනුමත බැංකු වලින් නොව පොලියට මුදල් දෙන පුද්ගලයින් සහ උකස් කරුවන් අතරයි. දයා කියන්න වගේ මෙය පොරොන්දු පත්‍රයක්. අත්සන් කල යුත්තේ අදාල මුදලට නියමිත වටිනාකමකින් යුත් මුද්දරයක් මතයි.(නදී)

:       0       1

රිස්වාන් - සව්දි. Sunday, 07 April 2013 08:29 AM

ප්‍රොමිසරි නෝට්ටුවක් කියන්නෙ මොකක්ද? (නි)

:       0       1

උපුල් දිසානායක Sunday, 07 April 2013 08:58 AM

මොකක්ද ප්‍රොමිසරි නෝට්ටුව කියන්නේ.(නදී)

:       0       0

අජිත් Sunday, 07 April 2013 10:30 AM

ප්‍රොමිසරි නෝට්ටුව කියන්නේ මුදලක් නයට ගන්නකොට ණයකරු සාක්ෂි කරුවකු ඉදිරිපිටදී මුදල් දෙන පුද්ගලයට අත්සන්කර දෙන පොරොන්දු පත්‍රයටයි. මෙය නීතිය ඉදිරියේ පිළිගන්න ලියවිල්ලක් ලෙස සලකනවා. (නදී)

:       0       0

පද්මි Sunday, 07 April 2013 11:16 AM

අජිත්ට ස්තුතියි. මේ දැනුවත් කලාට. (නදී)

:       0       0

දයා අබේකෝන් Sunday, 07 April 2013 11:22 AM

මුදල් පමණක් නෙමෙයි. චංචල, නිශ්චල ඕනෙම දෙයක් අළුත්කරලා ප්‍රොමිසරි නෝට්ටුවක් ලියා වලංගු කරන්න පුළුවන් ලංකාවේ ඇතුලත. මෙය පොරොන්දු පත්‍රයක්.(නදී)

:       0       0

තාරක Monday, 11 July 2016 05:45 PM

පොරොන්දු නෝට්ටුවක් වලංගුවීමට අවශ්‍ය නෛතික පසුබිම කෙසේද? එය අත්සන් කළයුත්තේ නීතිඥයකු ඉදිරියේද? නියමිත වටිනාකමකින් යුත් මුද්දරක් යනු කුමක්ද? ස්තූතියි! (නි)

:       1       6

ෂෙහාහිර් ඩේවුඩ් Sunday, 07 April 2013 12:18 PM

අජිත්, ස්තුතියි ඔබට. අදයි මමත් දන්නේ මේ විස්තරේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site