IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘පෙරුම්පුරා මගෙ කුසට පැමිණි බිළිඳා මට රජ පැටියෙකි‘

සංස්කෘතික හා කලා කටයුතු ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ සංකල්පයක් අනුව ගැබ් පෙරහර සහ සෙනෙහස වින්දන ගර්භණී මාතා ජාතික උත්සවය මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේදී පැවැත්විණි.

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ සිට මුත්තුමාරි අම්මාන් කෝවිල දක්වා ගිය ගැබ් පෙරහරට ගැබිණි මව්වරුන් 1000කට වැඩි පිරිසක් එක්වූහ.

එකල සිදුහත් කුමාරයා බිහිකිරීමට නිසිකල් පැමිණි විට මහාමායා දේවිය කපිලවස්තුපුරයේ සිට දෙව්දහ නුවරට ගැබ් පෙරහරින් කැඳවාගෙන ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. ඒ ගමන අතරමගදී මහාමායා දේවිය කපිලවස්තුපුර සාල වනෝද්‍යානයේදී සිදුහත් කුමරුන් බිහිකළාය.

ශ්‍රී ලංකාවේද මව්වරු විශේෂයෙන් කුළුඳුල් දරුවා බිහිකිරීමට කල් යල් පැමිණි විට මව්පියන් වෙත යාම ඉපැරණි සම්ප්‍රදායකි.

DSCN1785_800x600 DSCN1788_800x600 DSCN1789_800x600 DSCN1790_800x600 DSCN1791_800x600



අදහස් (0)

‘පෙරුම්පුරා මගෙ කුසට පැමිණි බිළිඳා මට රජ පැටියෙකි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site