හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 88 වැනි ඡන්ම දිනය නිමිත්තෙන් අද කහටගස්දිගිලිය මහපොතාන පඬරැල්ගම ශ්‍රී මහා නාග රජමහා විහාරයේ දී සාංඝික දානයක් පිරිනැමිණි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සජිත් ප්‍රේමදාස, පී. හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මීට එක් වූහ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ප්‍රේමදාස සමරා පින්කම්
තුවාන් Saturday, 23 June 2012 11:12 PM
ප්‍රේමදාස මහතා දුප්පතුන්ට කළ වැඩ කොටස ලංකාවෙ වෙන කිසිම ජන නායකයෙකු කරන්න බැහැ..
රජිත මංජුල Saturday, 23 June 2012 11:31 PM
එලිය අදුර සම සමව බෙදුවා...
සමන් Monday, 25 June 2012 05:35 PM
දහම්, දැන් කරන දේවල් වලට අඩන අම්මලා නැද්ද?
මධු Sunday, 24 June 2012 01:13 AM
හොද වැඩ වගේම නරක වැඩත් කළා. ඒකත් අමතක නොකළ යුතුයි....
සුදත් දහනායක Sunday, 24 June 2012 03:06 AM
හොඳ කෙරුවා නම් මේ විදිහෙ ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනේ ඇයි..?
සුසන්ත Sunday, 24 June 2012 08:20 AM
දුප්පතාගේ හිතවතා
මොහාන් Sunday, 24 June 2012 10:04 AM
නිර්මාණශීලී නායකයෙක්
ලසන්ත Sunday, 24 June 2012 11:06 AM
රට බිහි කල වවිශිෂ්ටයෙක්
නිමාල් Sunday, 24 June 2012 10:29 AM
නිවන් සුව පතනවා මම
ලුම්බිණි Sunday, 24 June 2012 01:00 PM
ප්‍රේමදාස මහතාගේ යුගය ගැන මතක ඇති අය දන්නවා ඔක්කොම.
අචිනි Sunday, 24 June 2012 01:35 PM
කෙළින් වැඩ කළ හිටපු නායකයෙක්.පින් සිදු වේවා!
දහම් Monday, 25 June 2012 02:11 AM
අදටත් දරුවෝ මතක් වෙලා අඩන අම්මලා ඉන්නවා
ෂෙරිෆ් Saturday, 23 June 2012 08:45 PM
ප්‍රේමදාස ජනපති තුමනි, ඔබ කළ සේවය අපි කිසි දිනක අමතක නොකරමු..
වසන්ති Saturday, 23 June 2012 08:21 PM
ප්‍රේමදාස මහතා දුප්පතුන් හට විශාල සේවයක් කළා.. අපි ඔහුට පිං දෙමු...
ඒරික් Sunday, 24 June 2012 04:30 PM
එකම ශ්‍රේෂ්ට නායකයා. කාටවත්ම මෙතුමා වගේ වෙන්න බෑ. මගේ වීරයා
මැක්ස් ප්‍රනාන්දු Saturday, 23 June 2012 08:42 PM
හොද වැඩක්.. අගය කළ යුතුයි..
සකලබුජං Saturday, 23 June 2012 09:07 PM
එතුමට නිවන් සුව...!!
අමිල කටුනායක Saturday, 23 June 2012 10:10 PM
ප්‍රේමදාස මහත්තය ගැන කියල වැඩක් නැහැ.. ලියන්න වචනත් නැහැ..
පොතේගුරා Saturday, 23 June 2012 09:43 PM
එතුමා රටට පරිසරයට ආදරය කරපු නායකයෙක් .
මංජුල Saturday, 23 June 2012 09:51 PM
ඔබ ලංකාවේ විශිෂ්ට ජනාධිපතිවරයෙක්.........
අමිල කටුනායක Saturday, 23 June 2012 10:39 PM
මගේ යාලුවෙක් ,ජුනි 23 උපන් එයාගේ බබාට ඒක සිහි වෙන්න කියල , එයාගේ පුතාගේ නම සජිත් කියල දාල
විජය බණ්ඩාර කළුආරච්චි Saturday, 23 June 2012 10:14 PM
ඔහු කල හොඳ දේ අපි අගය කල යුතුයි …
ෆර්නැන්ඩෝ Sunday, 24 June 2012 05:49 PM
සුදත් දහනායක.... මෙතුමා කළ හොද වැඩ අපි අගය කල යුතුයි