IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රේමදාස විතානගේ සමු ගනී

ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ (63) දෙහිවල නැදිමාල පාලම අසල දී හදිසියේ  අසනීප වී  කළුබෝවිල රෝහලට  ඇතුළත්  කිරිමෙන්  පසු  මිය ගිය බව රෝහල්  ආරංචි  කියයි.

සරා, අන්දර වැට, කෝපි කඩේ වැනි ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑ ප්‍රේමදාස විතානගේ පිළිකා රෝගයෙන්ද පීඩා විඳි අතර රූපවාහිනියේ විකාශය වන සබ්බ සකලමනා නාට්‍යයේ ද ‘අයි ඈම් ශ්‍රී ලංකා‘, ‘සිවම්මා ධනපාල‘, ‘මයි නේම් ඊස් බන්දු‘ යන වේදිකා නාට්‍ය වලද රංගනයට එක්වී සිටියේය.

ඔහුගේ දේහය 17/4 සී ධර්මාරාම පාර කරගම්පිටිය, දෙහිවල නිවසේ තැන්පත් කර ඇති අතර ලබන ඉරිදා ගල්කිස්ස කනත්තේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීහු කියති.

Widanage (1) Widanage (2) Widanage (3) Widanage (4)



අදහස් (0)

ප්‍රේමදාස විතානගේ සමු ගනී

ගුරුගේ Thursday, 18 February 2016 11:21 AM

ඔබට සුබ ගමන්.!!! (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 February 2016 01:05 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

රොමේෂ් Thursday, 18 February 2016 11:29 AM

දෙහිවල නැදිමාල පාලම ළඟ අසනීප වෙච්ච කෙනාව මොකද කළුතර රෝහලකට අරගෙන ගියේ. කළුබෝවිල නේද ලගම තියෙන්නේ හොඳම රෝහල. කෙසේ වුනත් තවත් හොඳ රංගන ශිල්පියෙක්ගේ ගමන වෙනස් වුනා.. ඔබට නිවන් සුව ලැබේවා .. !!!(හේ)

:       0       0

දිසානායක Thursday, 18 February 2016 12:08 PM

මැරෙන්නේ නැතුව තියේවිද දෙහිවල සිට කළුතර දක්වා දුර බලන්න කළුබෝවිල තමයි ළඟම (අ)

:       0       0

පී මිලානෝ Thursday, 18 February 2016 12:04 PM

කෝපිකඩේට සම්බන්ධ තුන්වන මරණය මේක. අදාළ පුද්ගලයින් මේ ගැන අවධානයක් යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. මේ අය වැඩිපුරම ගැවසුන තැන් වල පාරිසරික සාධක අධ්‍යනයට ලක් කල යුතුයි. (අ)

:       0       0

ඕමාන් සිල්වා Thursday, 18 February 2016 01:04 PM

ඔබට නිවන් සුව පතමි!! (බ)

:       0       0

තිලක් ගමගේ ඉතාලිය Thursday, 18 February 2016 05:45 PM

මා හොඳින් හඳුනන කලාකරුවාණෙනි, ඔබට නිවන්සුව පතන අතරම සංවේගයට පත්ව සිටින රූපිකා නිරංජලා දියණිය ඇතුළු සැමට මාගේ සංවේගය ප්‍රකාශකර සිටිමි! (නි)

:       0       0

නිශාර්ඩ් ප්රීනා Saturday, 20 February 2016 07:14 AM

අපිව හොඳට හිනස්සවපු නළුවෙක්. එතුමාට නිවන් සුව පතමි. (ර)

:       0       0

සුසන්ත Friday, 19 February 2016 04:58 AM

කණගාටු දායක පුවතක්..! ඔබට නිවන් සුව ලැබේවා..! (ම)

:       0       0

අබරන් Friday, 19 February 2016 05:01 AM

63 ක් කියන්නේ ලොකු වයසක් නෙවෙයි. ලංකාවේ ගොඩ දෙනෙක් තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන එතරම් නොහිතන නිසා තමයි අඩු වයසෙන් ලෙඩ රෝග සහ මරණය සිද්ධ වන්නේ. තරුණ වයසේ ඉඳලම අනිත් වැඩ කටයුතු වගේම ඒ ගැනත් හිතන්න ඕනෑ. ඔබ තුමාට නිවන්සුව.! (ර)

:       0       0

චන්දික Friday, 19 February 2016 05:05 AM

ඔබට නිවන් සුව ලැබේවා... (ම)

:       0       0

ප්‍රියානි Thursday, 18 February 2016 09:37 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site