හලාවත දැදුරු ඔයේ දී නවතා තිබූ ප්‍රභූ ආරක්ෂක රියක හැපී යතුරු පැදිකරුවෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රභූ ආරක්ෂක රියේ හැපී රෝහලේ
අරවින්ද Tuesday, 08 July 2014 05:35 PM
හලාවත දැදුරු ඔයේ දී නවතා තිබූ ප්‍රභූ ආරක්ෂක රියක හැපී ?(අ)
වාසනා Tuesday, 08 July 2014 11:01 AM
අපි දන්නා විදියට නම් මේ වාහන නවතා තබනවා බොහොම අඩුයි (නි)
තිලක් ඩුබායි Tuesday, 08 July 2014 12:03 PM
මැරෙන තරමක් ලංකාවේ මිනිස්සු මැරෙන්නේ ඇස කන් නැතිව වගේ පාරේ ගිහිල්ල ,නැතිනම් කහ ඉර පැනල,නැතිනම් නවතලා තිබෙන ප්‍රභූ ආරක්ෂක රියක,පොලිසියේ ජීප් අකක,හමුදා රියක හැපිලා තමයි.
තිලක් Tuesday, 08 July 2014 12:05 PM
නවතා තිබූ ප්‍රභූ ආරක්ෂක රියට පස්සෙන් වෙන්න ඇති ඇනල තිබෙන්නේ .නේද? (අ)
සත්‍යයා Wednesday, 09 July 2014 02:50 AM
ඊයෙත් පොලිස් රථයක හැපී යතුරු පැදියේ ගමන් කළ යුවලක් එතනම මිය ගියා. කට්ටිය වාහනය වැරදි විදියට නතර කරලා ගඟේ නාන්න ගියාද දන්නේ නැහැ. මොකද මේ ගොල්ලෝ බැඳිලා ඉන්නේ "ප්‍රභුන්ව" ආරක්ෂා කරන්න විතරයිනේ. (නදී)
මනුක Tuesday, 08 July 2014 01:56 PM
කලින් උනේ හප්පලා යන එක, දැන් වෙන්නේ හැප්පිලා මෙරෙන එක හෝ තුවාල වෙන එක, (අ)
නෙලානි Wednesday, 09 July 2014 05:09 AM
නවතා තිබුණු එකකද හැපිලා තියෙන්නේ? අනේ අපොයි! (නි)