IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රභූන් පිළිගන්න තොරණට හෙනහුරා පනී

කොළඹ මහනුවර යෝජිත අධිවේගී මාර්ගයේ රඹුක්කන කොටවැල්ල පිවිසුමට මුල් ගල් තැබීමට යන ප්‍රභූන් පිළි ගැනීම සඳහා තොරණක් ඉදිකරමින් සිටි තරුණයෙක් (26) විදුලි සැර වැදී මිය ගියේය.

ඔහු විසින් එසැවුණු පුවක් කොටය වොල්ට් 33000 අධි බලැති විදුලි රැහැනක ගැටී ඇත.

 

 



අදහස් (0)

ප්‍රභූන් පිළිගන්න තොරණට හෙනහුරා පනී

පී ඇනෙස්ටා Thursday, 13 November 2014 10:42 AM

ලංකාවේ තියෙන්නෙම තොරන් තමයි. හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ දැන් මේ මුණු (දිල්)

:       0       0

සුරංග Thursday, 13 November 2014 10:46 AM

කෙලුවට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

සනී Thursday, 13 November 2014 01:08 PM

එක තොරණක් කඩා වැටිලා දොස්තර මහත්තයෙක්ගේ කොන්ද කැඩුනා. වේදිකාවක් ගෙනියපු ලොරියක් ගිලන් රථයක හැප්පිලා එකේ හිටපු තරුණ දොස්තර නෝනා මිය ගියා. දැන් තවත් තරුණයෙක් තොරණක් නිසා මිය ගිහින්. (හේ)

:       0       0

සේරසිංහ Thursday, 13 November 2014 03:43 PM

අහිංසක ජීවිතයක් නැති වුණා ඒක තමයි දුක.(හේ)

:       0       0

ලලිත් Thursday, 13 November 2014 06:33 PM

මට නම් ඔය ප්‍රභූන් කියලා කොටසක් නැහැ. එයාලත් අපි වගේම මිනිස්සු. අහිංසකයෙක් එයාලට තොරණ් බඳින්න ගිහින් ජීවිතය නැතිකරගත්තා. මේ මොන අපරාධයක්ද? (නි)

:       0       0

රාජා Friday, 14 November 2014 02:50 AM

ඉතින් ඔය තොරණ් හදන්නම ඕනෑද? දැක්කනේ දැන් වෙච්ච දේ... (නි)

:       0       0

පතිරණ Thursday, 13 November 2014 09:46 AM

නරක පෙරනිමිත්තක් වගේ. (හේ)

:       0       0

සාන්ත Friday, 14 November 2014 03:01 AM

අපලේ අහිංසකයෙක් පිටින් ගිය. පව්.(හේ)

:       0       0

සෑම් Thursday, 13 November 2014 09:56 AM

මට හිතෙන විදියට ලංකාවේ මුල්ගල් තැබීම් සහ විවෘත කිරීම් සඳහා වියදම් කරන මුදලෙන් එම ව්‍යාපෘතිය වගේ දෙකක් කරන්න පුළුවන්. දැන් මේ තොරණ ගහන්න ගිහිල්ලා තියෙන්නේ හදන්න මුලික කටයුතු වත් සිදුකර ඇති මාර්ගයකට පිවිසුමක් සඳහා මුල්ගල තියන්නයි. මේ පාරට පිවිසුම් කීයක්ද? පිටවීම් කීයක්ද ? එතකොට ඒවායේ මුදල් එකතු කරන කාර්යාල දෙක බැගින්, මේ හැම එකකටම මුල්ගලට උත්සවයයි,විවෘත කිරීමේ උත්සවයයි . අනේ මන්දා. මියගිය තරුණයාට නිවන් සුව.(හේ)

:       0       0

ලුම්බිණි Thursday, 13 November 2014 10:01 AM

මුල් ගල් තැබීමට එන ප්‍රභූන් මේ මියගිය අහිංසකය ගැන කරන්නේ මොනවද කියල බලමු.(දිල්)

:       0       0

ටිරාන් Thursday, 13 November 2014 10:30 AM

විදුලිය එක්ක සෙල්ලම් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා.පරිස්සම් නැතිකම.(හේ)

:       0       0

චාමර Thursday, 13 November 2014 10:30 AM

අකාලේ ජීවිත නැතිවෙනවා දැන්.(හේ)

:       0       0

ජයත් Thursday, 13 November 2014 10:30 AM

අපේ රටේ තරම් විදුලිය අපරික්ෂකාරිව පරිහරණය කරන රටක් මම නම් කොහේදී වත් දැකල නැහැ .විශේෂයෙන් වැඩබිම් වල , කුඩා පරිමානයේ කාර්මික ආයතන වල විතරක් නෙමෙයි සමහර ගෙවල් වලත් ආරක්ෂාව බින්දුවයි .මේක කියවන කී දෙනෙක් තමන්ගේ ගෙදර "ට්‍රිප් ස්විච් "එක පරික්ෂ කරනවද ?අඩු තරමේ මාසයකට වරක් වත් ? තමන්ගේ ගෙදර "භූගත " වයරයේ සම්බන්දතාවය ,එකේ ප්‍රතිරෝදය පරික්ෂ කරනවද ? මේ වගේ සුළු දේවල් නොසලකා හැරීම කෙලවර වෙන්නේ මරණයකින්.අධි වෝල්ටීයතා (අදි බල කියන යෙදුම වැරදියි ) රැහැන් අසල දිග රිටි වගේ දේවල් පරිහරණය කිරීම මාරාන්තිකයි .මෙතන වෙලා තියෙන්නේ ඒ ගැන දන්නා කවුරුවත් එතන ඉඳල නැහැ .අපරාදේ ජීවිතයක් .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site