ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.
තමා පොදු අපේක්ෂකයකු ලෙස ඉකුත් ජනපතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර දේශපාලන පක්ෂ හා සංවිධාන 49ක් තමා ජනාධිපති බවට පත්වුවහොත් පවරා ගන්නා අමාත්‍යංශ මොනවාද යන්න විමසූ පසු මුදල් අමාත්‍යංශය හෝ වෙළඳ අමාත්‍යංශය වැනි ප්‍රබල අමාත්‍යංශ වෙනුවට පරිසර අමාත්‍යංශය තෝරාගැනීමට කැමති බව සඳහන් කළේ දේශපාලකයන් වැඩි බල පුළුවන් කාරකමකින් විනාශ කරන පරිසරය ආරක්ෂා කරගැනීමට යැයි ජනපතිවරයා එහිදී කීවේය.
මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, රුවන් විජයවර්ධන, ඉන්දික බණ්ඩාරනායක යන මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ප්‍රබල අමාත්‍යංශ වෙනුවට පරිසර අමාත්‍යංශය ගත්තා‘
ශාන්ත Thursday, 17 September 2015 04:22 AM
අතිගරු ජනාධිපතිතුමනි, පරිසරය සුරැකීමට ඔබතුමා ගත් තීන්දුව මහා පුණ්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේ පවා පළමුව කෘතවේදී වූයේ පරිසරයටයි. (නි)
ලහිරු තරංග විජේවික්‍රම Thursday, 17 September 2015 03:51 PM
පරිසරය විනාශය තුරන්කිරීම උදෙසා ජාතික ප්‍රතිපත්තියකට යා යුතුය.එ් තුළ නව ජනාවාස ඉදිකිරීමට එරෙහිව කටයුතු කරනතුරු අපි බලා සිටින්නෙමු. (නි)
නිශාන්ත Wednesday, 16 September 2015 10:33 AM
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
මාලක Wednesday, 16 September 2015 11:50 PM
විල්පත්තුවෙන්ම වැඩ පටන්ගත්තොත් හොඳයි කියා සිතෙනවා (නි)
දුමින්ද Thursday, 17 September 2015 02:37 AM
පරිසරය රැකගැනීම නිරන්තරයෙන් පින් සිදුවන්න ක්‍රියාවකි (නි)
චම්පි Thursday, 17 September 2015 02:50 AM
විල්පත්තුවේ වෙන විනාශය නවත්වන්න. (නි)
ජයනාත් Thursday, 17 September 2015 03:04 AM
කරුණාකර වැඩ පටන්ගන්න දැන් (නි)
සෙනරත් Thursday, 17 September 2015 03:21 AM
වැඩ කොහොමද කියලා අපි බලමු.ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා අපි බලාගෙනයි ඉන්නේ (නි)