IMG-LOGO

පෙරපාසල් රිය පල්ලමේ

මතුගම පෙර පාසලකට ළමයින් රැගෙන ගිය ත්‍රීරෝද රථයක් මතුගම කුඩලිගම බස් නැවතුම්පළ අසලින් අඩි 50ක පල්ලමකට පෙරළී සිසුහු අට දෙනෙක් ද, වැඩිහිටියෝ තිදෙනෙක් ද තුවාල ලැබූහ.

ඔවුහු මතුගම හා පිඹිර රෝහල්වලට ඇතුළුකරනු ලැබ සිටිති.

 

 

 



අදහස් (0)

පෙරපාසල් රිය පල්ලමේ

රන්දික Tuesday, 05 March 2013 03:49 PM

ළමයි එක්ක යනකොට හුගක් කල්පනා කාරී වියයුතුයි (දී)

:       0       0

අමිල Tuesday, 05 March 2013 10:28 PM

මේකටනම් පියවරක් ගන්නම වෙනවා (දී)

:       0       0

දිලූෂා Tuesday, 05 March 2013 12:38 PM

තුන් දෙනෙක් යන්න ඕන එකේ 11 ගිහාම ඔහොම වෙනවා (ස)

:       0       0

හැරිණි Tuesday, 05 March 2013 05:01 PM

වගකීමක් නැති වැඩ (දී)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 12:45 PM

ත්‍රීවීලරයක 11 දෙනෙකුට යන්න පුළුවන්ද ? (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 05 March 2013 12:52 PM

මට කියන්න ඇත්තටම ඔය ත්‍රිවිල් එකේ කි දෙනෙක් ගියාද (දී)

:       0       0

අමිල Tuesday, 05 March 2013 12:56 PM

අනේ සිගිත්තෝ ටික (දී)

:       0       0

නිමල් Tuesday, 05 March 2013 01:00 PM

බලන්න ඒ ළමයින්ට මොනවා හරි උනානම්, දැඩි දඬුවම් දෙන්න ඕනේ රියදුරුට (දී)

:       0       0

පාලිත Tuesday, 05 March 2013 01:00 PM

දැන් කොහොමද ඒ ළමයින්ට (දී)

:       0       0

අමල් Tuesday, 05 March 2013 01:00 PM

අපරික්ෂා කාරීව ළමුන් ප්‍රවාහනය වැළක්විය යුතුයි (දී)

:       0       0

ජයන්ත Tuesday, 05 March 2013 01:05 PM

ත්‍රීවිලර්වල පාසල් ළමුන් ගෙනයාමට එරෙහිව නීති ගෙන ආ යුතුයි (ස)

:       0       0

අමිල Tuesday, 05 March 2013 06:37 PM

රියදුරු මහත්තුරු කවදාවත් හිතා මතා අනතුරක් සිදුකරන්නේ නැහැ.. මොකක් හරි වාහනයේ දෝෂයක් වෙන්න ඇති..!(නු)

:       0       0

හේමසාර හිමි Tuesday, 05 March 2013 01:41 PM

මේවට තමයි කියන්නේ කිසි වගකීමක් නැති වැඩ කියලා (ස)

:       0       0

නිලංග Tuesday, 05 March 2013 02:09 PM

මේක ගීනස් වාර්තවක් වෙන්න ඕනෑ. එක් ත්‍රිරෝද රථයක 11 දෙනෙක්? (ස)

:       0       0

පද්මි Wednesday, 06 March 2013 02:13 PM

මේකෙන් කියන්නේ අපේ රට වැසියන්ගේ දුප්පත් කම. අහිංසක දරු පැටව්.(නදී)

:       0       0

ලංකාසිරි Tuesday, 05 March 2013 03:21 PM

මේක ත්‍රීරෝද රථයක්ද ? ලොරි භාගයක්ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site