IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙරපාසල් දරුවන්ගෙන් සල්ලි ගැරුවොත් බලාගෙනයි

සබරගමු පළාතේ ඇතැම් පෙර පාසල්  මවුපියන්ගෙන් අසීමිත ලෙස මුදල් එකතු කිරීම සම්බන‍ධව පැමිණිල්ලක් ලදහොත් ඒ ගැන වහාම පරීක‍ෂණ පවත්වා විනයානුකූල පියවරගන්නා බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න මහතා කියයි.

ප්‍රධාන ලේකම් මේ බව පැවසුවේ ඇතැම් පුර්ව ළමාවිය මධ්‍යස්ථාන වලින් මවුපියන් සුරාකෑමට ලක්ව ඇතිබවට මව්පියන් නඟන චෝදනාගැන ඇසු අවස්ථාවේදීය.

සබරගමුව පළාත් සභාව ප්‍රඥප්තියක් මගින් පුර්ව ළමාවිය මධ්‍යස්ථාන නියාමනය  කිරිම ස`දහා බලතල ලබාගෙන ඇතිබවද ප්‍රධාන ලේකම්වරයා පවසයි.



අදහස් (0)

පෙරපාසල් දරුවන්ගෙන් සල්ලි ගැරුවොත් බලාගෙනයි

කසුන් Thursday, 21 February 2013 01:05 AM

දියුණු රටවල ආදායමට සාපේක්‍ෂව දෙමවුපියන් ගෙවිය යුතු මුදල තීරණය කරනවා. හිතූ හිතූ ගණන් සහ ඇතුළුවීමේ ගාස්තු අනවශ්‍ය ලෙස එකතු කරන්න දෙන්නේ නැහැ. සියළුම පෙර පාසල් වලට එකම නීතියක් ගෙන ආ යුතුයි. (නි)

:       0       0

අචිනි වීරසිංහ Thursday, 21 February 2013 11:48 AM

ඒකනම් හොඳ ආරම්භයක්, පාසැල් ගැනත් සොයා බැලුවනම් වටිනවා. (දී)

:       0       0

සදුනි Wednesday, 20 February 2013 06:39 PM

ඇතැම් පෙර පාසැල් වල ඇතුලුවීමේ ගාස්තුව රුපියල් 10000/= යි. මාසිකව 2500/=යි.(නදී)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 07:37 PM

අනෙකුත් පළාත් සභාත් මෙම තීරණය ගන්නේ නම් එය ජනතාවට විශාල සහනයකි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 21 February 2013 07:54 AM

බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිතුමනි, මෙම කරුණ ඔබගේ අවධානයටත් යොමුවේවා! (නි)

:       0       0

අනුර Thursday, 21 February 2013 08:12 AM

පොඩි කට්ටියට උගන්නන තැන් වලින් ගන්නවා අහස පොලොව නුහුලන ගානක් (දී)

:       0       0

චානක Thursday, 21 February 2013 08:28 AM

30000/- , 50000/- ගන්න තැන තියෙනවා (දී)

:       0       0

ඩයස් Wednesday, 20 February 2013 09:19 PM

මේ ක්‍රමය මුලු දිවයිනටම ක්‍රියාත්මක කරන්න. සල්ලි නුදුන්නොත් ළමයා ගන්නේ නැති ඒවටත් නීති ගේන්න. මේක ජයටම කරන ගැරිල්ලක්. (නි)

:       0       0

කුරුවිට Wednesday, 20 February 2013 09:43 PM

සහතික ඇත්ත සදුනි. (නි)

:       0       0

ඉන්දික Thursday, 21 February 2013 10:08 AM

මං අවුරැදු 3කට කලින් මාසිකව 8000ක් ගෙවුවා. ඒ කොළඹ. දැන්නම් තවත් වැඩි ඇති. දෙමවුපියො මෙහෙම වෙද්දි අසරණ වෙනවා. (නි)

:       0       0

ගාමිණි Wednesday, 20 February 2013 11:01 PM

කි දාහක් ගන්නවාද ඒ ළමයින්ගෙන් (දී)

:       0       0

තිලක් Wednesday, 20 February 2013 11:14 PM

මම හිතන්නේ දැන් වෙන්නෙම ඒක නේද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site