IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පරිපුරක සේවකයෝ වැඩ වරති: ඉබ්බෝ දොරට එති

ඉල්ලීම් පහක් මුල් කැර ගනිමින් රජයේ පරිපුරක වෛද්‍ය සේවා නිලධරයින් අද (26) උදෑසන සිට  ඇරැඹු වැඩ වර්ජන හේතුවෙන් දිවයින පුරා බොරෝහල් වල දෛනික ප්‍රතිකාර සේවා අඩපණ  වුහ. 

කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශයේ ඖෂධ නිකුත් කරන සියලු කවුළු වසා දමා තිබු අතර එක්ස්රේ කිරණ පරීක්ෂණ,හදිසි රුධිර පරීක්ෂණ ,මුත්‍රා පරීක්ෂණ ඇතුළු සියලු පරීක්ෂණ  කටයුතු සිදු කෙරෙන කාමර ඉබි යතුරු දමා වසා  තිබුණි.

ප්‍රධාන ඖෂධ වේදී කාමරයද වසා දමා තිබිණි.

ROMESH1 ROMESH2 ROMESH3 ROMESH4 ROMESH5 ROMESH6 ROMESH7

 

 



අදහස් (0)

පරිපුරක සේවකයෝ වැඩ වරති: ඉබ්බෝ දොරට එති

අමිල Tuesday, 26 August 2014 08:29 AM

අනේ මන්දන්නේ නැහැ (දී)

:       0       0

සඳරුවන් Wednesday, 27 August 2014 04:45 AM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒ කියන්නේ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන දුප්පත් මිනිහාගේම බෙල්ල මිරිකනවා (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 26 August 2014 09:53 AM

අන්න හරි දෙන්න එපා බෙහෙත් කිසි කෙනෙකුට.යන්න කියන්න පුද්ගලික ෆාමසි වලට.ඔයාලගේ අම්මලා තාත්තලාගෙ සල්ලි වලින් ගත්ත බෙහෙත් තුට්ටුවක් දෙකක් පඩියක් අරන් මොකට පිනට බෙදනවද? මැරෙන්න අරින්න පුද්ගලික ෆාමසි වලින් බෙහෙත ගන්න බැරි හැමෝම. (නදී)

:       0       0

සිසිර Tuesday, 26 August 2014 09:55 AM

ඇමති කෙනෙක් ඉන්නවද? (නදී)

:       0       0

ඇසළ Tuesday, 26 August 2014 09:57 AM

අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගන්න උත්තමයෝ. අපේ රටට අවශ්‍ය දවස් 365 හේම හදිසි නිතිය. (නදී)

:       0       0

අසෝකා Tuesday, 26 August 2014 10:00 AM

ලැජ්ජයි (දී)

:       0       0

සමන් Tuesday, 26 August 2014 10:13 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 26 August 2014 07:20 PM

දොස්තරලා කවදාවත් අසනීප වෙන්නේ නැති අයනේ, ඒ වගේම කවදාවත් මැරෙන්නේත් නැහැනේ (නි)

:       0       0

සුදේශ් Tuesday, 26 August 2014 11:05 AM

අනේ මගේ රට (දී)

:       0       0

මූර්ති Tuesday, 26 August 2014 01:03 PM

ඉබ්බෝ කිව්වහම මම හිතුව අපි අර කන එව්වා කියල !!! (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 27 August 2014 03:30 AM

හේවා,මේ දොස්තරලා නෙමෙයි,අනිත් කට්ටිය (නි)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 26 August 2014 08:05 AM

ලමයෙක්ව පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ඉල්ලීමයි ‍අහිංසක ලෙඩ්ඩුන්ව ඇපයට තබාගෙන ඉල්ලීම් දිනා ගැණිමට තැත්කිරීමයි එකම විදියේ වරදක් නෙමෙිද?(දී)

:       0       0

අපොන්සු Tuesday, 26 August 2014 08:06 AM

දැන් තනි වෙලා ඉන්නේ අසරණ ලෙඩ්ඩු නේද? (දී)

:       0       0

ෆාතිමා Tuesday, 26 August 2014 08:12 AM

අනේ මන්දන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site