IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පරිපූරක වෛද්‍ය සේවාවට 179ක් බඳවා ගැනේ

(නිමල කොඩිතුවක්කු)

පරිපූරක වෛද්‍ය සේවාවේ  තනතුරු හතරක් ආවරණය වන පරිදි 179 දෙනෙක් අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (28) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි සිදුකෙරේ.

ඒ අනුව වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සදහා  41, විකිරණ ශිල්පි තනතුර සදහා 74, භෞත චිකිත්සක තනතුර සදහා 53 සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතය.

ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවීම විශේෂත්වයක් වන අතර එම තනතුර සඳහා අවසන් වරට බඳවා ගැනීම සිදුකර ඇත්තේ 2014 වර්ෂයේ දී ය. 



අදහස් (0)

පරිපූරක වෛද්‍ය සේවාවට 179ක් බඳවා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19763 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18085 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10829 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 508 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 153 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 820 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site