ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගේ සාක්කි විභාගය අවසන් වීමෙන් පසු පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය වෙනුවෙන් පෙනී නොසිටින බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිසමට අද (07) දැනුම් දුන්නේය.
2025 නොවැම්බර් මස 04
16
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පර්පචුවල් නීතිඥවරයා ඉවත් වීමට තීරණය කරයි
ජගත් ලියනගේ Thursday, 07 September 2017 06:12 AM
"බල්ලොත් එක්ක නිදා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්නට වෙන්නෙ" කියල කතාවක් තියනවා . එතුමාට ඒක මතක් වෙන්න ඇති .
raveendra Thursday, 07 September 2017 06:12 AM
මහජන මුදල් හොරාකන කාලකන්නි පවුල් පිටින්ම විනාශ වෙනවා හැර කිසිකලක හොදක් නොවනු ඇත. මෙවන් පරයන්හට සුළුවෙන් හෝ උදව් කල නිවටයටද සොබදර්මය විසින් නිසි දඩුවම් දෙනු නියතය.
maheeThursday, 07 September 2017 11:17 AM
ඇත්ත රවීන්ද්‍ර මහත්තයො, නමුත් සුළුවෙන් නෙමෙයි ලොකුවටම උදවු කරලා අහිංසක පාට් එක දාගෙන තව දුරටත් ක්ලීන් එකට පෙනී ඉන්න හදන උන් යහතින් වැජඹෙනවා. හැබැයි, ඉතින් වෙන රටවල නම් සොබා දහමට කලින් නීතිය විසින්ම දඬුවම් දෙනවා. එහෙම හයියක් අපේ නීතිය ක්‍රියාත්මක කරන්නන්ටයි, අධිකරණයටයි තියෙනවා නම් මොනවා කරන්න බැරිද?
raveednraThursday, 07 September 2017 04:47 PM
මහී මයාවෙත, ඔබගේ අදහසට මා ගරුකරමි.
sachith Thursday, 07 September 2017 06:59 AM
මේ සියලු දෙනා හිතන් ඉන්නේ හැමදාම ජීවත් වෙනවා කියලා. කරන කලට පව් මිහිරිය මී සේ......විදින කලට දුක් විදවන්න වෙයි.
සමන් Thursday, 07 September 2017 07:20 AM
තනි බොරුව. තමනුත් උසාවිය ඉදිරියේ බොරු සාක්කි මෙහෙයවල දැන් අතේ පත්තු වෙනකොට ශේප් වෙනවා.