පිරැන්ස් සමාධි විහාරයේ කඨින පින්කම ඉරිදා පැවැත්වේ.
ශ්‍රි ලංකාවේ සිට වැඩම කළ මිනුවන්ගොඩ භික්ෂු ආයතනාධීපති නැදගමුවේ විජය මෛත්‍රී සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි, සමාධි විහාරවාසී මීගමවත්තේ සිරිනිවාස, වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගම්මැදගොඩ පියදස්සි, ජෙනෝවා සම්බුදු විහාරාධිපති මහඋස්වැවේ ඥාණතිලක, පින්ලන්ත ජාතික පඤ්ඤමිත්ත, ඉතාලි ජාතික කුසලනන්ද සහ ඉතාලි ජාතික ධම්මධාර හිමිවරුද සහභාගී වුහ.
නාපොලි, ලූකා, ඇරෙස්සෝ, සියනා වෙරෝනා සහ මිලානෝ වැනි දුර බැහැර සිට පැමිණි ලංකිකයෝ කඨින චීවරය පෙරහරකින් වීදි සංචාරය කළහ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිරැන්සේ සමාධි කඨින පිංකම
ලසන්ත Tuesday, 21 October 2014 04:23 PM
හරිම ලස්සනට තිබුනා (නි)