IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පිරනීස් කඳු පාමුල විපස්සනා භාවනා වැඩ සටහනක්

ප්‍රන්සයේ පිරනීස් කඳු පාමුල ස්පාඤ්ඤ දේශ සීමාවට ආසන්නව, අත්ලාන්තික් සාගරයට සමීපව පිහිටි බර්ඩෝ නම් නගරය ප්‍රසිද්ධව ඇත්තේ මිඳි යුෂ සහ "බර්ඩෝ" නමින් නිපදවෙන වයින්   සඳහාය.

එම නගරයේ  පිහිටුවා ඇති ප්‍රංශ ජාතිකයන්ගේ "විචක්ෂණ බුද්ධි" නම් වූ සංවිධානයේ ආරාධනාවක් අනුව පසුගිය සතියේ එම සංගමයේ සාමාජික සාමාජිකාවන් සහභාගීවූ තුන් දින විපස්සනා භාවනා වැඩසටහනක් පැවැත්විණි.

  එම භාවනා වැඩසටහන මෙහෙයවන ලද්දේ ජිනීවා ජාත්‍යන්තර  බෞද්ධ විහාරයේ  ආචාර්ය තවලම ධම්මික නාහිමියන් විසිනි. හල්විටිගල සුජාත හිමියෝ ද සහාය වූහ.



අදහස් (0)

පිරනීස් කඳු පාමුල විපස්සනා භාවනා වැඩ සටහනක්

එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Tuesday, 08 July 2014 05:34 AM

ආචාර්ය තවලම ධම්මික හිමියන් නුතන ලෝකයට පහසුවෙන් අවබෝධ වන අන්දමට බෞද්ධ දර්ශනය හා භාවනා ක්‍රම හඳුන්වා දෙන්න දශක කිහිපයක් තිස්සේ උදාර ශාසනික මෙහෙවරක යෙදී ඉන්නවා. එතුමාගේ සේවය දහම් පිපාසාවෙන් පෙළෙන බුද්ධි ගවේෂණයේ යෙදෙන, විශේෂයෙන් බටහිර තරුණ පරපුරට පහන් ටැඹක්ම වේවා! (නි)

:       0       0

නිරෝෂ් Tuesday, 08 July 2014 07:56 AM

හොඳ පුවතක් (නි)

:       0       0

රමණි Tuesday, 08 July 2014 01:02 PM

උන්වහන්සේ යුරෝපයට අවශ්‍ය දේ කරන බව පෙනේ . අපි සුබ පතමු. (දී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site