IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රධාන ජලාශ 37 ක් වාන්මට්ටමේ

 (නිමල කොඩිතුවක්කු)

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, තබ්බෝව, රබකැන්ඔය, රාජාංගනය, යාන්ඔය, රෑ මැඩිල්ල, වෙහෙරගල ඇතුලු ප්‍රධාන ජලාෂ 37 ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරණ) ඉංජිනේරු සුදර්ශණී විදානපතිරණ මහත්මිය පැවසුවාය.
මෙයට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්  වාරිමාර්ග අධයක්ෂවරිය  ප්‍රකාශ කළාය.
ඒ අනුව දිවයින පුරා ජලාශවල ජල මට්ටම මට්ටම සියයට 72ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අක්කර අඩි ලක්ෂ 23 ඉක්මවා ඇති බවත්  විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.

 

 



අදහස් (4)

ප්‍රධාන ජලාශ 37 ක් වාන්මට්ටමේ

Sampath Monday, 04 December 2023 04:29 PM

සතියක් පායනකොට වතුර නෑ...

:       0       8

චන්දිම ෆොන්සේකා Monday, 04 December 2023 11:18 PM

මේ රටේ ඉන්න සමහර ඉන්ජිනේරුවන්ගේ තාම මොලයට ගිහින් නැහැ මේ වගේ තදවැසි ජලය ප්‍රමාණයක් ලැබෙන කාලයට වාන් දමා අපතේ යන ජලයෙන් අමතර විදුලියක් නිපදවා කර්මාන්ත සඳහා මේ කෙටිකාලයටවත් සහන මිලට දෙන්න වැඩ පිළිවෙලක් සැලසුම් කරන්න...

:       0       0

චන්දන Monday, 04 December 2023 09:22 PM

තව මාසෙකින් කියයි. කුඹුරුවලට දෙන්න වතුර නැහැ කියලා...

:       0       0

Bamunuarachchi Wednesday, 06 December 2023 08:32 AM

ඇයි දෙයියනේ තාම වාන් දැම්මේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site