IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්

 

(යොහාන් භාසුර)

ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතිව තිබෙන බව ජනතාව පවසති.

ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන්නේ ගෑස් ඇනවුම් කළ ද දින දෙකකින් ගෑස් තොග නොලැබුණු බවත් ගෑස් තොග අවසන් වීමෙන් ජනතාව අපහසුතාවට පත්ව ඇති බවත්ය.

කොළඹ නාගරික ප්‍රදේශයට ගෑස් සැපයුම අඛණ්ඩව ලැබෙන බව ද අළෙවි නියෝජිතයෝ කියති.

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ කෙරවළපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ කොටසක් අලුත්වැඩියාවක් සඳහා වසා ඇති බවත් විවෘත ඇති කොටසේ නිස්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්ය. 



අදහස් (0)

ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site