IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පේරාදෙණි වෛද්‍ය සිසුවා අනතුරින් මරුට

(ෂේන් සෙනෙවිරත්න)

කඩුගන්නාව ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ලබමින් සිටි 24 හැවිරිදි සිසුවකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

එම විශ්ව විද්‍යාල සිසුවා කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ  යතුරු පැදියකින් විශ්ව විද්‍යාලය වෙත යමින් සිටියදී කොළඹ දිසාවට ධාවනය වූ වාහන ප්‍රවාහනය කරන තට්ටු ලොරියක ගැටීම හේතුවෙන් එම ස්ථානයේදීම සිසුවා මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අරනායක ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තිවංක පියතිස්ස (24) නැමැති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වෙනි වසරේ සිසුවෙකි.

 



අදහස් (4)

පේරාදෙණි වෛද්‍ය සිසුවා අනතුරින් මරුට

Hasith Monday, 29 September 2025 05:08 PM

තවත් අවාසනාවන්ත මරණයක්... මේ ළමයාගේ දෙමව්පියෝ කොතරම් දුකක් විදින්න ඇතිද මේ තත්වයට ගේන්න... රිය අනතුරුවලින් මේ රටේ මැරෙන ගාන නවත්වන්න කවුරුවත් නෑ.

:       0       26

රනේ Monday, 29 September 2025 07:48 PM

හැම අනතුරකටම වගේ දෙදෙනෙකු වැරැදි කළ යුතුයි. ඇත්ත ප්‍රශ්නය තේරුම් ගන්න අමාරු තරම්...

:       1       0

සෙනෙවිරත්න Tuesday, 30 September 2025 05:31 AM

යතුරුපැදිකරුවන්ගෙ නොසැලකිලිමත් ධාවනය, ඉක්මන්කම, මාර්ගයේදී අනුන්ට ගරුනොකිරීම, තමන් වඩාත්ම අනාරක්ෂිත බව සිහිනොතබා කටයුතු කිරීම මෙම අනතුරු වලට වැඩිවශයෙන් හේතුවේ.

:       0       2

Nimal Tuesday, 30 September 2025 07:47 AM

නිවන් සුව ලැබේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site