IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.

හම්බන්තොට දිස්ත්‍රික්කය - බෙලිඅත්ත ආසනය

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 32393

එක්සත් ජාතික පක්ෂය - 9657

ජනතා විමුක්ති පෙරමුණ - 5521

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 2173

 

2009 වසරේ දකුණු පළාත් සභා මැතිවරණයේ දී බෙලි අත්ත අාසනයේ ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 32851

එක්සත් ජාතික පක්ෂය - 10335

ජවිපෙ 5424

2009   සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය මෙවර මැතිවරණයේ දී අඩු වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රමාණය වැඩි වී තිබේ.



අදහස් (0)

ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

කමල් Sunday, 30 March 2014 01:03 AM

මට දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න හම්බන්තොටින් ආසනයක් ගන්න පක්ෂයකට කොච්චර ජන්ද ගන්න ඕනද කියල? (අ)

:       0       0

තිලක් අබේයවර්දෙන (UK) Sunday, 30 March 2014 01:03 AM

ජයවේවා! (අ)

:       0       0

ධමිත් Sunday, 30 March 2014 01:06 AM

ප්‍රජතන්ත්‍ර වාදී පක්ෂයට ඔය ටිකවත් දුන්න එක වැරදි ... විශේෂයෙන් කියන්ඩ ඕන මේ ලංකාදීප එසැන ඕන් ලයින් සේවය ගොඩක් අගය කරනවා මම (අ)

:       0       0

නිස්වර් කුවේට් Sunday, 30 March 2014 01:08 AM

ජවිපේට ජය නියතයි (අ)

:       0       0

මිලින්ද Sunday, 30 March 2014 01:10 AM

මේපාරත් තිස්ස අත්තනායක මහත්තයගෙ පළමු වෙඩිමුරේ පුස් වෙලා නෙ (අ)

:       0       0

සුජීව Sunday, 30 March 2014 01:11 AM

කමල් මෝඩ කම විදහා දක්වන්න එපා (අ)

:       0       0

මිගිද Sunday, 30 March 2014 01:11 AM

අවුරුදු 4 ක්ම කපාට් දැම්මට ඡන්දෙ කොළ අඩුවෙලවගේ. මම හිතුවේ 60%වත් අපිට ලැබෙය කියල. (අ)

:       0       0

රාවන් Sunday, 30 March 2014 01:12 AM

කොච්චර කල් බලාගෙන හිටියත් බත් කන හරක්ට මොලේ එන්නේ කොහෙන්ද? හෙට ඉදන් අයෙමත් කට ඇරෙගෙන බලාගෙන හිටපල්ලා උබල ඡන්දෙ දුන් අය උබලගේ දරුවන්ගේ ජීවිත විනාස කරනකම්. (අ)

:       0       0

කමල් Sunday, 30 March 2014 01:17 AM

සුජීව ඔයා දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න? (අ)

:       0       0

බණ්ඩා Sunday, 30 March 2014 01:17 AM

ජය වේවා (අ)

:       0       0

හේමන්ත Sunday, 30 March 2014 01:17 AM

කමල්: මුළු හම්බන්තොට ඡන්දෙ ප්‍රකාශිත ගණන එනකන් ඉන්න. එකෙන් අඩුම තරමින් 5% ඕන. (අ)

:       0       0

සෝමදාස Sunday, 30 March 2014 01:20 AM

ලංකාදීපයට ස්තුතියි.පෙරමුණ ජවිපෙ චන්ද ගොඩක් වෙනස් වෙලා නෑ.ෆොන්සේකා මහත්යල එජාප චන්ද අඩුකරයි වගේ. (අ)

:       0       1

දාස Sunday, 30 March 2014 01:21 AM

ඡන්ද ප්‍රතිපල දැක්කම රටෙ බාගෙට වැඩිය ඉන්නෙ නුගත්, විචාර බුද්දියක් නැති මිනිස්සු බව තේරෙනවා(අ)

:       0       0

ජගත් Sunday, 30 March 2014 01:21 AM

දුක තමයි රාවන්, අනිත් මිනිස්සු හරක් තමුන් විතරක් බුද්ධිමත් කියන අයට හිතේ අසහනය වැඩියි, වෛරය උතුරනවා, නින්ද යන්නෙ නැ, හිනාවෙන්න බැ, අගහිගකම් වැඩියි, සතුටක් නැ...(අ)

:       0       0

ප්‍රභාත් Sunday, 30 March 2014 01:22 AM

රාවන් ඔය ප්‍රදාන පක්ෂ දෙකම කලේ රටේ දරුවන්ගේ ජිවිත විනාශ කරනෙක තමා.කටත් මුල අමතක උනාට අපිට අමතක නැහැ.යු එන පී ,සංධාන, ජ වී පෙ පක්ෂ තුනම මාරුවෙන් මාරුවට දරුවන්ගේ ජිවිත විනාශ කලා.තමා බැරිඋනේ ප්‍රජාතන්ත්‍ර වාදින්ටයි හෙළ උරුමෙටයි විතරයි..උනුත් කරන්නේ ඔය ටිකම තමයි. (අ)

:       0       0

රුවන් Sunday, 30 March 2014 01:23 AM

කමල් මම හිතන්නේ 15000ක් විතර ගත්තොත් ෆොන්සේකාට 1ක් එවී (අ)

:       0       0

කම්ල් Sunday, 30 March 2014 01:25 AM

හේමන්ත, ඔයාට ස්තුතියි, කරුණු පහදලා දුන්නට (අ)

:       0       0

සඳරුවන් Sunday, 30 March 2014 01:28 AM

හරිම සන්තෝසයි, රටේ මේ වගේ පිරිසක්නේ ඉන්නේ. (ත)

:       0       0

රෝචන් සොයිසා Sunday, 30 March 2014 01:31 AM

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය වේවා

:       0       0

නලීන් Sunday, 30 March 2014 01:33 AM

යුද්දේ ඉවර කරපු එකේ දිට්ට්ටදම්මවෙදනිය ප්‍රතිපල තම ඔය ලැබෙන්නේ.... ෆොන්සේකා මහත්තයත් ලනු නොකා හිටියනම් ඔක්කොම දිනුම් තමයි......මේ පින් බිමට ජයවේවා...(අ)

:       0       0

හේමන්ත Sunday, 30 March 2014 01:45 AM

අඩු ගානේ එජාප සමහර මන්ත්‍රීවරුන් බෙදපු සල්ලිවලටවත් ඡන්දෙ දීලා නෑ නේද?

:       0       0

සෝමදාස Sunday, 30 March 2014 01:45 AM

මිනිසුන් විකල්පයක් හොයන්න තව අවුරුදු 10-15 ක් වත් ගනීවි. අපේ රටේ දරුවන්ගේ අනගතය එච්චර සුබ වෙන එකක් නෑ වගේ. (ත)

:       0       0

දිලංක Sunday, 30 March 2014 01:46 AM

බෙලි අත්ත .අද හරි පරක්කුයි ප්‍රතිපල..... (දී)

:       0       0

උපුල් සම්පත් Sunday, 30 March 2014 01:47 AM

ඡන්ද දාලා තිබුණු ප්‍රතිශතය සියයට 61 යි. එත් ගනිනකොට සියයට 67 යි. (අ).

:       0       0

ප්‍රදීප Sunday, 30 March 2014 01:48 AM

මිනිස්සු යුද්දය ගැන හිතල දුන්නනම් දෙවැනි තැන ප්‍රජාතන්තවාදී එකට දිය යුතුය (අ)

:       0       0

‍ජී‍ව Sunday, 30 March 2014 01:49 AM

‍ජ‍ය‍වේ‍වා!!!!! (දී)

:       0       0

මරින්ති Sunday, 30 March 2014 01:49 AM

බෙලිඅත්ත ජනපතිදුන්ගේ ආසනය නේද? (දී)

:       0       0

මහසෙන් Sunday, 30 March 2014 02:30 AM

ඡන්දය නොලැබෙන්න ඕන අය කෞන්සිලයට ගිහින් සල්ලි ගහනවා. සුර සැප විඳිනවා. ඕක තමයි හැටි. (ත)

:       0       0

රෆීක් රාජා Sunday, 30 March 2014 02:30 AM

කොහොම අයද දන්නේ නෑ ඡන්දෙ දීලා තියෙන්නේ. (ත)

:       0       0

සචින්ත Sunday, 30 March 2014 02:31 AM

ඡන්දෙට මිනිස්සු යන්නේ නෑ. මොකද ගණන් ගන්නේ නෑ. (ත)

:       0       0

මොලගොඩ කුවේට් Sunday, 30 March 2014 04:31 AM

ජවිපේ එකට මින්ස්සු ඡන්දෙ නොදීපු එකට පව් ගෙවන්නේ දරුවෝ

:       0       0

මැක්ෂි ලියනාරච්චි Sunday, 30 March 2014 06:41 AM

මිනිස්සු ඉන්නේ නොදන්න දෙයට වැඩිය දන්න දෙය හොදයි යන සංකල්පයෙන්.(නදී)

:       0       0

රංගන දිසානායක Sunday, 30 March 2014 09:30 AM

ජය වේවා නාමල් මහත්තයෝ.(නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site