ප්‍රීති සින්ටාගේ සැමියා වන ජෙනී ගුඩ්ඉනෆ් ඊයේ ඇමෙරිකාව බලා පිටත්ව ගියා. හැබැයි ගිය ගමන්ම නැවතත් ප්‍රීති තමන්ගේ සුපුරුදු යහළු යෙහෙළියන් එක්ක නිදහසේ කාලය ගත කරන්න පෙළඹිලා කියලයි වාර්තාවෙන්නේ. විශේෂයෙන්ම බන්ද්‍රා ප්‍රදේශයේ තියෙන ආපන ශාලාවකදීසල්මන් ඛාන්ගේ සොහොයුරිය වන සුසානා ඛාන් එක්ක වැඩි කාලයක් සිනාසෙමින් කතා බහ කරමින් ජීවිතය ගෙවනවා කියලයි ඉන්දීය මාධ්‍ය නම් කියන්නේ.
අශාන් පෙරේරා



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.