IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පර්ත් පන්සලේ කඨින පිංකම

බටහිර ඔස්ට්‍රේලියාවේ  පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින පිංකම 12 වැනි දා පැවැත්විණි.  විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල සිරි සෝභිත නාහිමි ද පල්ලේවෙල විසුද්ධවංශ, ශ්‍රී ලංකාවෙන් වැඩම කළ අනුරාධපුර කුට්ටම්පොකුණ විහාරයේ කිව්තලාවේ සමිත, තන්තිරිමලේ පුරාණ විහාරයේ මාද ඔයාමඩුවේ පඤ්ඤාසාර, පරණ හල්මිල්ලෑවේ සෝමානන්ද හිමිවරු වස් විසූහ.

පර්ත් දහම් පාසලේ සිසු ගුරුවරු හා මව්පියෝ කඨින සිවුරු පූජාව කළහ. පර්ත් නුවර බෞද්ධ පිරිස්, දහකට අධික පිරිසක් බුරුම හා කාම්බෝජ හිමිවරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

216  217 218 219 220 221



අදහස් (0)

පර්ත් පන්සලේ කඨින පිංකම

චන්දන Tuesday, 14 October 2014 01:01 PM

ධම්ම , ඔස්ට්‍ර්ලියාවේ බොහොමයක් ලංකාවේ පන්සල් වල සිංහල විෂයක් ලෙස දරුවන්ට උගන්වනවා. දෙමාපියන් හරිම උනන්දුයි ඒ ගැන. (හේ)

:       0       0

දිල්හානී Tuesday, 14 October 2014 02:26 PM

මෙවැනි බෞද්ධ පින්කම්වල විශේෂයෙන්ම බටහිර රටක සිට නියැලෙන විට දැනෙන ප්‍රීතිය අති මහත්. විශේෂයෙන්ම අපේ දහම් පාසලේ දරුවන් තුල ශ්‍රද්ධාව සහ බෞද්ධ දරුවෙකු තුල තිබිය යුතු හැදියාව මෙවැනි වැඩසටහන් තුලින් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමු. (හේ)

:       0       0

චමින්ද Wednesday, 15 October 2014 07:50 PM

ධම්ම, සමහර අපේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ උසස් පෙළ විභාගයටත් සිංහල භාෂාව විෂයක් හැටියට කරනවා. (නි)

:       0       0

ධම්ම Tuesday, 14 October 2014 11:58 AM

මේ දරුවෝ සිංහල හොඳට දන්නවා නම් මට සතුටුයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site