බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වෙසක් පිංකම දොළොස්වැනි වරටත් සතියක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා බෞද්ධ සංගමය හා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල ශ්‍රී සෝභිත හිමියෝද විහාරවාසී භික්ෂූහු ඊට නායකත්වය දෙති.
දහම්පාසල් දරුදැරියන්ගේ සහ දෙමාපියන්ගේ වෙසක් බැතිගී, පෙහෙවස් සමාදන්වීම, වෙසක් දන්සල, පහන්කූඩු ප්‍රදර්ශනය, පිංකමේ විශේෂාංගයෝ වූහ.
ගොස්නෙල් නගරාධිපති ඩේව් ග්‍රිපින්ස් මහ පහන් කූඩුව විවෘත කෙළේය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පර්ත් පන්සලෙත් වෙසක් සිරි
සුමිත් Thursday, 10 May 2012 03:58 PM
ඉදිරියටත් මේ දේවල් කරන්න ශත්තිය ලැබේවා
කුමාර Wednesday, 16 May 2012 11:46 AM
ඉතා හොදයි.ඉදිරියටත් රැකගන්න
පුෂ්පකුමාර Thursday, 10 May 2012 04:28 AM
සුභපැතුම්. අපේ කම කොහේ ගියත් තියෙන්න එපායැ.
ප්‍රියන්ත Thursday, 10 May 2012 09:39 PM
මෙවැනි පුවත් පළ කිරීම පිළිබද ස්තූතියි