නවගත්තේගම ප්‍රදේශයේ සිල් සමාදන් පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත්පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔවුන් පැමිණි මෝටර් රථ දෙකක්, පෝස්ටර් තොගයක් හා පිරිත් පොත් තොගයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිරිත් පොත් දී මනාපය ඉල්ලලා
කුමාර Friday, 31 July 2015 10:05 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ලෙස්ලි Friday, 31 July 2015 10:05 AM
පන්සල් වල දේශපාලනය කිරීම අපි අනුමත නොකරමු (නි)
කමල් Saturday, 01 August 2015 12:28 AM
පිරිත් පොත් මුවාවෙන් ඡන්ද ප්‍රචාර.... හොඳයි හොඳයි (නි)
සහන් Friday, 31 July 2015 02:17 PM
(හො)ඳම (රා)ජ්‍ය නායකයාගේ අඩිපාරේ යන්නවත් හදනවද? (නි)