IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාරත් අපේ : බඩුත් අපේ : නීතියත් අපේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පානදුර හා කළුතර අතරදී අඟහරුවාදා පස්වරු 3.40 ට පමණ එසැණ ගත් මෙම පින්තූරයෙන් පෙනෙනුයේ රියදුරු බලපත්‍රයක් නැති ළමයකු ලොරියක් ධාවනය කරන බවයි. ඔහුගේ පියා යැයි සැලකෙන පුද්ගලයකුගේ උකුලේ වාඩිවී මේ ළමයා එම ලොරිය පැදවීය.

මෙම ඡායාරූපය ගත් අපේ ඡායාරූප ශිල්පියා ගමන් කළ රිය මෙම ඡායාරූපය ගෙන ලොරිය පසුකරද්දී එම රිය පැයට කිලෝ මීටර් 100ක පමණ වේගයෙන් ධාවනය වූ බව පෙනිණි.

රියදුරු ආසනයේ දෙදෙනකුට වාඩිවී රිය පැදවීම නීති විරෝධී ක්‍රියාවකි. වයස අවුරුදු 18ට අඩු ළමයකුට රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්නේද නැත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිසියක්ද කැමරාද ඇත.

DSC_1647 DSC_1655 DSC_1656 DSC_1657 DSC_1658 DSC_1659

DSC_1643 DSC_1647

 

 



අදහස් (0)

පාරත් අපේ : බඩුත් අපේ : නීතියත් අපේ

මනෝජ් විජේරත්න Thursday, 14 May 2015 03:45 AM

ගොන් තාත්තෙක්. (බ)

:       0       0

කුමාර Tuesday, 09 June 2015 12:27 PM

ලොරියක් තමුන්ගේ ව්‍යාපාර වලට ගත්තා නම් ඒ කාර්යය කරනවා මිසක් මේ වගේ වැඩ කරන්නේ, ඔලුව ඉදිමුණ අය තමයි. මේ වගේ ඔලුව ඉදිමුන වැඩ කරන අය කොළොම්පුරේදීත් දකින්න ලැබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site