උසස් පෙළ විභාග ප්‍රතිඵල විකෘති කර ඇතැයි ද ප්‍රතිඵල නැවත සමීක්ෂණය කර නිකුත් කරන්නැයි ද ඉල්ලමින් කුරුණෑගල ද මාතර ද අද (30) උද්ඝෝෂණ පැවැත්විණි. රුහුණු සරසවි සිසු එකමුතුව මාතර බස් නැවැතුම්පොළ ඉදිරිපිට ද පාසල් සිරැකීමේ ජනතා ව්‍යාපාරය මාතර බෝධිය අසල සහ කුරුණෑගල ද උද්ඝෝෂණ පැවැත්වීය.
[caption id="attachment_19957" align="alignnone" width="500" caption="කුරුණෑගල ඔරලෝසු කණුව අසල"]
[/caption]
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රතිඵල විකෘති කළැයි තැන තැන උද්ඝෝෂණ
ජානක Friday, 30 December 2011 05:47 PM
ඇමතිතුමා හැම තැනදිම ඔහොමයි නේද?
ගාල්ලේ සමන් Friday, 30 December 2011 06:40 PM
මොකටද ඔය බොරැ උද්ඝෝෂණ? ඕක සුලුම සුලු දෙයක්‍ෙන්. ළමයි ලක්ෂ හතරක් විතර විභාගේ කරන කොට ඔය වාගේ පොඩි වැරදීම් වෙන්නේ නැද්ද?
ධර්මපාල හිමි Friday, 30 December 2011 07:23 PM
උසස් පෙළ විභාග ප්‍රතිඵලවත් හරියට දෙන්න බැහැ.
අසංක Saturday, 31 December 2011 11:07 AM
තමන්ගේ ළමයට ඔහොම උනානම් පොඩි පොඩි වැරදි වෙන්නේ නැ. තමන්ට වෙනකම් ගානක් නැ මේ රටේ මිනිස්සුන්ට
සමන් ප්‍රදීප් Saturday, 31 December 2011 03:34 PM
පොඩි වැරදීමක් වෙන්ඩ බැහැ. මොකද විභාග දෙපාර්ථමේන්තුව කියන්නේ හැමෝම විශ්වාස කරන තැනක්.
බුද්ධික Saturday, 31 December 2011 06:01 PM
ඇයි සමන් එහෙම කියන්නේ? පොඩි වැරදින් වුණු දේ පොඩි නැහැ නේද?
ශාලිකා Saturday, 31 December 2011 06:56 PM
මේක ළමයි පරිසකගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක රටේම ප්‍රශ්නයක්. මේ තරම් වැරැද්දකුත් ගණන් නොගන්නවා නම් තව මොන කතාද?
කොළඹ අනුරාධ Saturday, 31 December 2011 07:04 PM
මටත් අසාධාරණයක් වුණා.