IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති නිදහස්

විශ්ව විද්‍යාල පිවිසුම සම්බන්ධ අපොස උසස්පෙළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක නොකළැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් අද ඔහු නිදහස ලැබීය.

අගවිනිසුරු මොහාන් පීරිස්, පී ඒ රත්නායක හා ප්‍රියසාද් ඩෙප් යන විනිසුරුමඩුල්ල හමුවේ සමරනායක මහතාගේ නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියමය අනුව සරසවියට සිසුන් බඳවාගෙන ඇති හෙයින් සමරනායක මහතා නිදහස් කරන ලෙසයි.

ඒ අනුව ඔහු නිදහස් කැරිණි.

 



අදහස් (0)

ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති නිදහස්

නිරාන් Tuesday, 19 February 2013 08:43 AM

ඔය තියෙන්නේ ප්‍රතිපල, උඩ පැන පැන කෑගහපු අයට දැන් මොකද වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 19 February 2013 08:42 AM

දැන් ඉතින් ඔක්කොම නිදහස්... (නි)

:       0       0

ශාමා Monday, 18 February 2013 09:53 PM

කොහොම කොහොම හරි කමක් නැහැ , ළමයින්ට අසාධාරණයක් කරන්න එපා (දී)

:       0       0

සමන් Monday, 18 February 2013 03:21 PM

අධිකරණ කියපු වැඩ ‍කළේ නැත්නම් දඦුවම් කළ යුතුයි . (ස)

:       0       0

යොහාන් Monday, 18 February 2013 03:26 PM

ටක් ටක් ගාලා නඩු ටික අවසන් වේගෙන යනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site