
(රන්ජන් කටුගම්පොල)
උප්පැන්න සහතික සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදු කළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පත්‍ර 35 ක් යළි බාරගන්නා ලෙස අභියාචනාධිකරණය අදාළ පළාත් පාලන ආයතනවල තේරීම් භාර නිලධාරීන්ට නියම කළේය.
මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේ සඳහන්වේ විනිසුරු මඩුල්ල සාමාදාන විනිශ්චකාරවරු සහතික කළ නාම යෝජනා පත්‍ර සහ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන ගත් තීරණය යුක්ති සහගත බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04 වැනි දා ප්‍රකාශයට පත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක නඩු තීන්දුවක සඳහන්වෙ.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රතික්ෂේප කළ නාමයෝජනා පත්‍ර 35ක් බාර ගන්නැයි නියෝගයක්