IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පරණ හාම්පුතාත් ඇමෙරිකාව පැත්තේ

ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍යෙය් චැනල් ෆෝර් දෙවැනි විඩියෝවෙන් ද තහවුරු වෙතියි බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඇලිස්ටෙයර් බර්ට් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී අද ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට බ්‍රිතාන්‍ය රජය සහාය දක්වන බව ද ඔහු කීවේය. ඔහු එම විඩීයෝව නැරැඹීය. බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාළිකා වීඩියෝ ප්‍රචාරයක් බවත්, යුද්ධයේ අවසන් දිනයන්හි වූ සැබෑ තොරතුරු ඇතුළත් වීඩියෝවක් හමුදාවෙන් නිකුත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසුරිය උතුරේදී අද ප්‍රකාශ කෙළේය.



අදහස් (0)

පරණ හාම්පුතාත් ඇමෙරිකාව පැත්තේ

රූපා Friday, 16 March 2012 08:34 PM

එම විඩියෝවෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ද මුළුමනින්ම ඉවත දමයි.

:       0       0

ප්‍රසන්න Saturday, 17 March 2012 11:49 AM

දැන් තමයි මතක් වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site