කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට දස දහසක් පමණ ලංකා සිමෙන්ති සංස්ථාවේ බව කියන මරදානේ ගබඩාවක දී අලුත් කවර වලට පුරවමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
පරණ සිමෙන්ති වලට අළුත් කවර
බූරැවා Saturday, 16 June 2012 02:55 PM
සිමෙන්ති කොට්ටද අත්අඩංගුවට ගත්තෙ...??
වසන්ත Saturday, 16 June 2012 02:55 PM
අනේ මේ ගැන ඒතරම් හිතන්න එපා.. මේ ලංකාවෙ කල් ඉකුත්වුණ ආහාර විකුණනන එකේ මේ සිමෙන්ති විකුණන එක මොකද?
සිසිර Sunday, 17 June 2012 08:13 AM
හිතන්න දෙයක් නෑ ආයතනවල ඉන්නෙ ලෝක හෙරැ බව නම් පේනවා..
ඇටිකිච්චා Saturday, 16 June 2012 04:38 PM
කල් ඉකුත්වූ ඇමතිවරුත් ඉන්නවා රටේ
අමිල Saturday, 16 June 2012 05:22 PM
හොරකම හැම තැනම.ඒ නිසා දරුවන්ට ස්තූතියි
අමිල කටුනායක Saturday, 16 June 2012 04:42 PM
හොරකම හැම තැනම, ඒ නිල නිලදරුවන්ට සතුටුයි.
ජුන්ඩයියා Saturday, 16 June 2012 06:07 PM
SLS 107 සමගයි
අමිල කටුනායක Saturday, 16 June 2012 10:31 PM
අධිවේගී මාර්ගයේ පාලම්වලට එවයිද දන්නෙ නැහැ මේවා... කොන්ඩෙ බන්දනවා තාමත් අපේ අය ඒ අයට...
මනෝජ් ඩුබායි Saturday, 16 June 2012 11:59 PM
අල්ලපු අයට ගොඩක් පිං. ඉක්මනට විනාශ කරලා දාන්න..
සරත් කුමාර Saturday, 16 June 2012 03:08 PM
ඉතින් කොහොමද රජයේ ආයතනත් විශ්වාස කරන්නේ .වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ???