රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් රැසකගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමට නියමිතය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී එස් ගුණවර්ධන, කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහථ නාරාහේන්පිට සහ පොලිසියේ එවකට සිටි පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පිරිස අතර වන බවද දැනගන්නට ඇත.
2012 මැයි 17 වැනිදා තාජුඩීන් මරා සිරුර පුළුස්සා දමා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි
සුමිත්‍ර Sunday, 13 December 2015 10:03 AM
අපි හිතනවට වඩා එහා ගිය රහසක් සැගවී ඇති කියා මම සිතමි. හොයා ගත්තට පසු හැම කෙනාටම පුදුම හිතෙයි. (ස)
රුවන් Sunday, 13 December 2015 10:09 AM
දේශපාලන වාසි තකා මළකුනක් ගොඩගෙන නිළධාරීන්ට හිරිහැර කරන්න එපා. (ස)
පිටබැද්දර ජයා Sunday, 13 December 2015 10:46 AM
මිනීමරුවන්ටත් දඬුවම් කළයුතුයි. සහයවූවන්ට සහ අධිකරණය නොමඟයැවූ සියලු දෙනාට නිසි දඬුවම් දියයුතුයි. යහපාලනයක් ගෙනාවේ යුක්තිය ඉෂ්ට කරගැනීමටනේ (නි)
ලංකාසිරි Sunday, 13 December 2015 10:55 AM
රුවන්, දේශපාලන පක්ෂ බේද නිසා අහිංසක වටිනා මනුස්ස ජීවිතයකට කළ අපරාධය වහන්න යැයි කරනා යෝජනා තමාගේ කෙනෙකුට වුණා නම් ඔහොම කියයිද? මෙයට සම්බන්ධ සියලු දෙනාට කොළ නැති ගහේම යන්න සිද්ධ වේවා! (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්.. Sunday, 13 December 2015 11:22 AM
තාජුඩීදීන්ලා, ශියාම්ලාගේ ජීවිත පමණද වටින්නේ? උතුරේ, නැගෙනහිර පමණද අතුරුදන් වුණේ? 88,89 කාලේ අතුරුදන් වූ ජීවිත වල වටිනාකමක් නැද්ද? (නි)
මැක්සි Sunday, 13 December 2015 11:30 AM
රුවන්, කරුණාකර මොළයෙන් හිතන්න පුරුදුවෙන්න (නි)
සරණපාල Sunday, 13 December 2015 11:51 AM
රුවන්, එතකොට ඔයා කියන්නේ තාජුඩීන්ට සහ එයාගේ පවුලට සාධාරණයක් ඉෂ්ට කරන්න එපා කියලද? (නි)
ජූඩ් Monday, 14 December 2015 04:48 PM
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)