පාරට බැස ගණිකා වැඩ නොකළැයි පවුලේ සාමාජිකයන්ගේ දරුණු වධ හිංසාවට ලක් වූ දැරියක අප්ගනිස්ථාන කාබුල් පොලිසියෙන් බේරාගෙන රෝහල් ගත කරනු ලැබීය. ඇය මාස පහක්ම වැසිකිළියට දමා හිර කැර ඇත. එරට විවාහ වන ගෑහැනුන් සියයට 25ක් බාල වයස්කාරියන් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනා වධහිංසාවට ලක්වන බවත් මෙවැනි දෑ වැළැක්වීමට රජය තව තවත් උනන්දුවිය යුතු බවත් සෞඛ්‍ය ඇමැති සුරයා දිලීල් පවසයි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරැණි රස්සාවට නොගියැයි දස වද
ශ්‍රීනාත් දයානන්ද Monday, 09 January 2012 03:04 PM
මෙහෙම කාන්තාවන්ට දස වද දෙන තිරිසන් මුරුගයන්ට දෙවියන්ගෙම පිහිටයි
ප්‍රියලාල් Monday, 09 January 2012 08:45 PM
එක එක විදිහේ සත්තු මනු සත්තු අතරේ ඉන්න මේ පණ තියෙන දේවල් නොපෙණෙන දේවල් ගොඩයි
හේමමාලි Wednesday, 04 January 2012 02:59 PM
මේවා මහ තිරිසන් වැඩ මේ වගේ වැඩ හෙළා දකින්න ඕනා
පුබුදු Wednesday, 04 January 2012 03:44 PM
අනේ ඔව්. ඒවගේ දේවල් රටෙන් නැතිම කරලා දාන එක තමයි හොද