ඇණවුම් අනුව කොළඹ හෝටල්වලට අභිසරුලියන් සපයන තැරැව්කරුවකු අභිසරුලියන් දෙදදනකු සමඟ ගල්කිස්සේ දි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරැණි රස්සාවට ගිහින් පොලිසියේ
අජිත් Monday, 25 June 2012 10:00 AM
2500න් ජීවත් වෙන්න බැරි වෙන්න ඇති
සුසන්ත Sunday, 24 June 2012 08:58 AM
නැවත යහපත් ලෙස සමාජ ගත කිරීම අපගේ වගකීමක්
හිමාලි මහේෂිකා අමරසිංහ Sunday, 24 June 2012 10:36 AM
මධු - කැළුම් -අමිල- සුසන්ත-විජය - ඔයාලගේ අදහස් හරි අපූරුයි අනෙක තමන්ට වැදගත් නමක් තියෙද්දි ඇයි මේ මනස්ගාත නම් දාගෙන ජීවිතයේ කෙළින් මුහුණ දෙන්න බැරි අය ද මේ අදහස් දාන්නේ
මධු Saturday, 23 June 2012 07:22 PM
මේ එයාට වෙන රස්සාවක් නැද්ද කරන්න ? ගෙවල් වල දරුවන්ට දෙමුපියන්ට කොහොමද මුන දෙන්නේ .
කැලුම් Saturday, 23 June 2012 06:59 PM
මේ තමයි ලංකාව වනසන පිළිල...
කරනේලිස් අයියා Saturday, 23 June 2012 07:39 PM
මේ තැරැව්කරුවන් සමාජය විනාස කරන පිලිලයකි.. මේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුය.. බහු ජනයා වෙනුවෙන ේම සර්පයන් දළ ගලවා අපරාධ කරැවන් ලෙස නම් කළ යුතුයි..
sltk2004 Sunday, 24 June 2012 02:42 PM
මැටි පූසා : විවෘත ආර්ථික නැති රටවල මෙම ප්‍රශ්නය නැද්ද ?
sltk2004 Sunday, 24 June 2012 03:23 PM
කරනේලිස් අයියා: ඔබ හරි. තැරැව්කරුවන් නැති කලොත් මෙම සේවය තවත් අඩු මිලට ලබා දෙන්න පුළුවන් වේවි ...
පොතේගුරා Saturday, 23 June 2012 08:16 PM
මේ තැරුව්කරැවන් හදුන්වන ඉංග්‍රිසි වචනය pimp ඒ වගේම සිංහල වචනයකුත් ඇති...
විරාජ් Saturday, 23 June 2012 08:42 PM
ගණිකා වෘත්තිය නීතිගත කරනු...!!
කටුස්සා Monday, 25 June 2012 03:06 PM
මේ සේවය අඩු මිළට දුන්නොත් එතකොට එහි ඇති තත්ත්වය පහත වැටෙනවා
කිරිමාටින් Monday, 25 June 2012 03:10 PM
එතකොට මේ අදාල හෝටල් වලට දඩුවමක් නැද්ද?
ගණිකාව Monday, 25 June 2012 03:19 PM
තව අඩු කරන්න බෑ අයියා, අපිත් ජීවත් වෙන්න ඕනි
මැටි පූසා Saturday, 23 June 2012 10:08 PM
මේව විවෘත ආර්ථිකේ පල විපාක තමා මේවා.. විදෙස් ගණිකාවන් කොයි තරම් ඉන්නවද ඒගෝල පොලිසියෙන් අල්ලනව අඩුයි..
අමිල කටුනායක Saturday, 23 June 2012 09:35 PM
ඒකෙත් වරද ආණ්ඩුවටද??
රාවණ Monday, 25 June 2012 03:22 PM
කවුරු මොකක් කිවුවත් ගණිකාවන්ට ඉල්ලුමක් ඈතිවෙලා ඉවරයි. මේකට වෑරදි ගණිකාවන් විතරක් නෙවෙයි. මෙතන සදාචාරාත්මක වගේම සෞඛ්‍යය ගෑටලු තිබුනත් සදාචාරය ආරක්ශා කරන්නනම් ලිංගිකත්වයෙහි ස්වභාවයට අනුකූල වන ක්‍රමවත් ලිංගික ජීවනරටාවක් පවත්වා ගතයුතු වෙනවා. අද අපේ සමාජය ලිංගික වශයෙන් දිනෙන් දින ව්‍යාකූල වෙමින් පවතිනවා. සේරටම කලින් අපේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පෑතුම් වලට ගෑලපෙන ජීවන රටාවක් ඈතිකරන්න ඕනෙ. ගණිකාවො ආශ්‍රය කරන්නේ ගම් වල මිනිස්සු නෙවෙයි. මේකට එක හේතුවක් වෙලා තියෙන්නෙ රුකි රක්ෂා සොයාගෙන මිනිස්සු කාලයක් තිස්සේ කොළඹට එන්න පුරුදු වෙලා තියෙන එක. තවත් එකක් තියෙනවා. ඒ තමයි කවුරු කොහොම කිවුවත් මේ රටේ ගෑනුන්ගෙන් සෑලකියයුතු පිරිසක් පිරිමින්ගේ ලිංගික අවශ්‍යතා වලට හරි හෑටි ගෑලපෙන්නේ නෑති එක. මෙයට හේතුව වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න බොරු සුචරිතවාදීන් අපේ රටේ ලිංගිකත්වය වටා ගොඩනෑගී ඈති හරි වටිනාකම් වලට පහර දෙමින් බටහිර කාන්තාවාදය සමග අත්වෑල් බෑන්දගෙන ගෑනුන් හා ගෑනු ළමුන් මානසිකව පුරුශකරනය කර අප්‍රසන්න තත්වයකට පත්කර තිබීමයි. http://sinhalabuddhist.com/2012/06/feminism/
විජය බණ්ඩාර කළුආරච්චි Saturday, 23 June 2012 10:59 PM
ඔය මනුස්සයට ඔය කට්ටියත් අරගෙන තායිලන්තෙට ගියානම්, අපූරැවට වැඩේ කරගෙන ඉන්න තිබුණා.