IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පැරණි රැකියාවට තායිලන්තයෙන් ඇවිත් මාට්ටු

(ටී.කේ.ජී.කපිල)

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටිමින්, කොළඹ අවට සම්භාහන ආයතන  06 ක සේවය කළ තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම්වල දී අත් අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්භාහන ආයතනවල මෙම පිරිස සේවය ලබා දී ඇත.

ඔවුන් අතර සිටි මෙම තායිලන්ත ජාතික තරුණියන් සිව් දෙනෙකුගේ වලංගු වීසා කාළය ඉකුත් වී තිබූ අතර අනෙක් තායිලන්ත තරුණිය සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් වී තිබුණි .

මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබේ 



අදහස් (4)

පැරණි රැකියාවට තායිලන්තයෙන් ඇවිත් මාට්ටු

kamal Tuesday, 24 January 2023 12:15 PM

ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලට වීසා දෙන්නේ කවුද?

:       3       9

මහොසුර Tuesday, 24 January 2023 01:23 PM

බැංකොක් යන ගුවන් ටිකට් දැන් හරි ගනන්. ඒ අය කීයක් හරි හොයා ගත්තට මෙහේ ඉන්න විට අපේ සල්ලි ඊට වඩා වැඩිපුර මෙහේ ඉතුරු වෙනවා.

:       0       2

Wimalaweera Tuesday, 24 January 2023 03:19 PM

මෙච්චර වටිනා සේවයක් කරන්න කෙල්ලෝ පිටින් ගෙන්නන්න ඕනෙද .මටනම් හැමදාම හමුවුනේ ලංකාවේ කෙල්ලෝ

:       1       6

Nuwan Wednesday, 25 January 2023 06:10 PM

දැන් මෙයාල චාජ් කලේ ඩොලර් වලින්ද? මොකද හම්බකරගත්ත එකක් තායිලන්තයේ ගෙනයන්න පට්ට අමාරු නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site