දිනය වෙනස් කොට කල් ඉකුත් වූ මාගරින් පෙට්ටි 1000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා රත්මලාන ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ලද මෙම මාගරින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වෙතියි අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පරණ මාගරින් කවන්න බැරිවේ
බණ්ඩාර Friday, 01 March 2013 08:55 PM
ජොන්ස්ටන් ඇමතිතුමනි, ඔබ විශිෂ්ටයි. සුභ පැතුම්! (නි)
යොහාන් Saturday, 02 March 2013 01:03 PM
මාගරින්, බටර් වගේ දේවල් ලිස්සන සුළු නිසා කල් පැන්නට ප්‍රශ්ණයක් නැහැ කියලා හිතෙනවා.(නදී)
පිටිගල Friday, 01 March 2013 10:38 PM
මිලානෝ වල තියෙන ලංකාවේ කඩවලත් මේ සෙල්ලමම කරනවා. (නි)
දයාන් Sunday, 03 March 2013 12:13 PM
මිනිස්සුන්ට ජරාව කන්න දෙන්න එපා (දී)
ලලිත් Saturday, 02 March 2013 06:40 AM
මීට ඉස්සර කවලා ඇති නේද? (නි)
සෙනරත් Saturday, 02 March 2013 06:43 AM
අපරාදේ මාගරින් ටික. කටට කෙළ උනනවා. (නි)
පුබුදු Saturday, 02 March 2013 07:33 AM
ගෙන්නපු කට්ටියට කවන්න ඕනෑ මුලින්ම. (නි)
ෂීලා Saturday, 02 March 2013 09:52 AM
බණ්ඩාර, ඒක ඇමතිතුමාගේ වගකීම. (නි)
ලලිත් Sunday, 03 March 2013 03:22 PM
සෙනරත්ගේ කටට උනපු කෙළ පිටවෙන්නත් එකක් ඔයින් ටිකක් කැවුවා නම් හරි. (නි)
චන්ද්‍රා Saturday, 02 March 2013 10:33 AM
පුබුදුගේ කීම මමත් අනුමතකරනවා... වෙන මොකුත්ම නොදී දින කීපයක්ම මේවම කවන්න ඕන... වරදට දැඩි දඬුවම් නැතිව මේ රට හදන්න බැහැ.. (ස)