ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පරණ පීලි ඉවතට
රජින්ද Friday, 11 July 2014 08:37 PM
බලන්න ලංකාවේ සේවකයින්ගේ තත්ත්වය සහ ස්වභාවය (නි)
චමින්ද Friday, 11 July 2014 10:13 PM
හැම වෙලාවේම අශ්වයා පැනලා ගියාට පස්සේ තමයි ඉස්තාලය වහන්නේ. (නි)
අචිනි Saturday, 12 July 2014 04:01 AM
මේ යකඩ ගැන අහවල් එක්කෙනාට නම් දැන ගන්න තියන්න එපා. (ස)
චතුර Friday, 11 July 2014 01:26 PM
බලන්න මේ දුම්රිය සේවක මහත්වරුන්ගේ හැටි? මේ වගේ බර වැඩ කරනකොට ආරක්ෂක උපකරණ, ආරක්ෂක සපත්තු, හිස් වැසුම් ආදී දේවල් පළදින්න ඕනෑ. දෙපාර්තමේන්තුව මේවා සපයන්න වගබලාගන්න ඕනෑ. මේ අයට අනතුරක් වුණාට පස්සේ වන්දි ගෙවලා වැඩක් නැහැ. (නි)
මහේෂ් Friday, 11 July 2014 01:39 PM
මේ වැඩේ නම් බොහොම හොඳයි (නි)
තිළිණ Friday, 11 July 2014 01:40 PM
පරණ පීලි වලට මොකද කරන්නේ? (නි)
සන්ජය් Friday, 11 July 2014 02:03 PM
දැන් දැන් හිතෙනවා මෙච්චර කල් පීලි පැන්නෙ ඕක කරගන්න කියල , මොකද පරණ ඒවා විකුණගන්න පුළුවන්නේ .(දී)
බණ්ඩාර Friday, 11 July 2014 02:12 PM
සංජය හැම දේම වපර ඇහින් බලන්න එපා. (අ)
අතුල Friday, 11 July 2014 02:26 PM
එකටත් පීලි පනින්නම ඕනේ (අ)
අරුණ Friday, 11 July 2014 02:34 PM
ඇයි කලින් කළේ නැත්තේ (අ)
ගාමිණී - සිරි Friday, 11 July 2014 03:15 PM
කොල්ලුපිටිය ,බම්බලපිටිය,වැල්ලවත්ත දිගටම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ රේල් පීල්ල සිල්පරන්කොට වලට සවි කරන ලොකු ඇන තැනින් තැන ගලවලා.එක්කෝ කුඩ්ඩෝ.. නැත්නම් කුඩු විනාශ කරන්න ඕන .එදා අපේ අත්තලා ..මුත්තලා..බුලත් කෙටු මෝල් අත්තටත් ගිය කලක් !! .. (අ)
රම Friday, 11 July 2014 04:33 PM
කෝ මේ අයගේ ආරක්ෂක සපත්තු, ග්ලව්ස් , මොනවත් නැහැ පාරේ පරීක්ෂකයෝ හරියට වැඩ කරලා නැහැ මෙච්චර ජීවිත දුවන පර ගෙන මීට වැඩ සෙලකිලිමත් වෙන්න ඕන (දී)
පිටිගල Friday, 11 July 2014 05:29 PM
පරණ පීලි විතරක් නොව, පරණ හැමදේම ඉවත්කරන්න කාලය ඇවි්ලලා. ඔය වැඩකට නැති පරණ ඒවා සියල්ල ඉවත් කරන්න ඕනෑ (නි)