අලුත් පෙම්වතා සමග විවාහ වීමට දින නියම කරගෙන සිටි හම්බෙගමුවේ තරුණයකු පැරණි පෙම්වතා විසින් බලෙන් පැහැර ගන්නා ලදැයි හම්බෙගමුව පොලීසිය කියයි.
තරුණිය විලාප නගද්දී ත්‍රීරෝද රථයකින් ඇය පැහැරගෙන ගිය තරුණයා කුඩා ඔය පොලිස් මුරපොළේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
තරුණියගේ බෙල්ලේ සීරුම් තුවාල ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ පෙම්වතා කෙල්ල පැහැරගනී
ජැස්පර් Tuesday, 14 May 2013 01:10 PM
පිස්සු හැදෙනවා ඔයි... (ස)
නෙතුමි Tuesday, 14 May 2013 08:35 AM
ආදරයයි වෛරයයි අතර කෙස්ගහක වෙනසක්ලුනේ තියෙන්නේ. එත් හිමිකරගන්නා බැරිතැන ජීවිත විනාස කරන්න යන එක පවක්. කාගේ අතේ මොන වැරැද්ද උනත්.(නදී)
චතුල වෙරෝනා Monday, 13 May 2013 02:51 PM
බෙල්ලෙ සීරුම් තියෙන්නෙ පෙම්වතා ගිය ආත්මෙ බළලෙක්වත්ද?(ස)
ලසන්ත Monday, 13 May 2013 02:53 PM
මට හිනහ යනව ඕයි !!(ස)
රණවීර Monday, 13 May 2013 02:59 PM
ඕකා ඔය ටිකට බෙල්ල සීරුවනම් ගෙදර ගිහින් මොනවා කරයිද දන්නේ නෑ.(ස)
සිසිර Monday, 13 May 2013 03:00 PM
මෙන්න නියම එඩිතර කොල්ලෙක්.ජයවේවා ! (ස)
ලාල් ගලබඩ ලේක්කෝ නගරය Monday, 13 May 2013 03:04 PM
මතකයන් ඔබේ සිතේ තබාගෙන..... දුක්විදිනා මම ඔබගේ පළමු පෙම්වතා.....(ස)
වරුණ Monday, 13 May 2013 03:18 PM
අර උඩ නිව්ස් එකේ තියෙන්නේ මේකෙම කෑල්ලක්ද? (නදී)
සේරම් පැරිස් Monday, 13 May 2013 03:28 PM
අලුත් පෙම්වතා බෙල්ල හපලා වාගේ. ඔයින් ගියා ඇති. වෙන මොනවත් හුරා ගන්නේ නැතිව.(ස)
තිලක් Monday, 13 May 2013 10:19 PM
කොල්ල ඇත්තටම ආදරය කළා නම් එහෙම වෙනවා. මම පාසල් කාලේ ආදරය කරපු කෙල්ලට මම තවම ආදරෙයි. ඒත් එයා අරන් යනවා මම පාර අයිනට වෙලා බලාගෙන හිටිො. මංකොල්ලකන්න තරම් මම මෝඩ නැහැ. (නි)
ලලිත් Monday, 13 May 2013 03:43 PM
ඇයි වදේ මේ ගැහැනුන්ට මෙච්චර පෙරේත. අනේ මන්ද රත්තරනින් හදලද කියල. යන එකීට යන්න කියලා, තව කීයක් හොයා ගන්න තිබ්බද පොඩ්ඩක් එලියට බැස්සනම්.(ස)
සංජීව කුමාර Monday, 13 May 2013 03:55 PM
විසේ කරලා නුබේ ලගදි බැනුම් අහන. පෙම්වතා මමයි.... අහංකාර නුබේ හිතේ කෝඩු කාර පෙම්වතා මමයි.(ස)
කුරුවිට Tuesday, 14 May 2013 12:55 AM
ඔහොම යන අය ගැන තමයි අන්තිමට අහන්න වෙන්නේ මළ සිරුර වැල්ලක නැත්නම් කැළේක තියෙනවා කියලා (නි)
බන්දුල Tuesday, 14 May 2013 03:03 AM
පෙම්වතුන් කීප දෙනෙකුට ආදරේ කළාම ඔහොම වෙනවා. (නි)
ජ.හේරත් Tuesday, 14 May 2013 04:15 AM
මනුස්සයෝ , පිරිමිකම මෙතරම් බාල්දු කරන්න එපා. අද සංගණන වාර්තා අනුව ලංකාවේ එක පිරිමියෙකුට කාන්තාවෝ හතර දෙනෙක් ඉන්නවා (නි)
මහින්ද Tuesday, 14 May 2013 04:20 AM
ගැණු ළමයින්ට දෙන්න තියෙන අවවාදය 'බොළද ටෙලි නාට්‍ය වලින් ඔලුව නරක් වුණ කොල්ලෝ එක්ක යාලු වෙන්න එපා. දෙමවුපියෝ හොයලා දෙන තුරු ඉවසන්න." කියන එකයි (නි)
හේරත් Monday, 13 May 2013 04:58 PM
පිස්සු බලු බේත් එන්නත් වල ලොකු හිඟයක්ද කොහෙද? අතේ හකුරු තියෙනවා නම් ඕනෑ ලිඳක වතුර පැණිරහට බොන්න පුළුවන් මචෝ. කිරි දාල බොන්නත් පුළුවන්...නිකම් කහටට වුණත් පුළුවන්. බෙල්ල ගහලා ගියත් හකුරු කෑල්ල බේරා ගනින් වස්තුවේ. (නි)