IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘පරණ නෑයෙක්‘ කඩේට එයි

ගල්ගමුව මොලෑවේ ගිරවෙක් දවසකට දෙවරක් පුංචි කඩයකට එයි. බිස්කට් කෑමට රුචියක් දක්වන පක්ෂියා බිස්කට්ටුවක් දෙන තුරු බලා සිටියි.

ආර් එම් පුංචිබණ්ඩා මහතාගේ කඩයද මේ ගිරවා නිසා ගම පුරාම ප්‍රසිද්ධ වී ඇත.



අදහස් (0)

‘පරණ නෑයෙක්‘ කඩේට එයි

ජගත් Friday, 12 September 2014 10:21 AM

අනේ පවු!! හරිම ආශා හිතෙන පුවතක්. (නි)

:       0       0

රණතුංග Friday, 12 September 2014 08:01 PM

අපේ, මෙතනත් ඉන්නවා දිනපතා කඩේ යන ගිරවෙක්. (නදී)

:       0       0

සමන්ති Saturday, 13 September 2014 01:26 AM

හැව්ලොක් තැපැල් කාර්යාල අසල කඩයකට වඩේ කන්න කුරුල්ලන් එනවා. මේවා සාමාන්‍ය දේවල්. (නදී)

:       0       0

යමුනා කුමාරිහාමි Saturday, 13 September 2014 02:27 AM

පුලුවන් නම් එම ගිරවා විඩියෝ කර බලන්න සලස්වනවා නම් ගොඩක් හොදයි සහ හැමෝම ආසාවෙන් බලයි. (නදී)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Saturday, 13 September 2014 04:37 AM

මාල ගිරවියේ - මාල ගිරවියේ පුංචි බණ්ඩා මහතාගේ කඩයට නුඹ ගියාදෝ - මගෙන් කාපු රස ආහාර දැන් අමතක වෙලාදෝ (නදී)

:       0       0

අම්පාරේ දුමිත Friday, 12 September 2014 02:03 PM

එහෙම නෑකනුත් තියෙනවද? (නි)

:       0       0

පද්මිණි Friday, 12 September 2014 02:06 PM

කියනකොටත් ආසයි. මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. මට ලොකු ගිරව් දෙන්නෙක් ඉන්නවා (නි)

:       0       0

කරුණාජීව Sunday, 14 September 2014 11:15 AM

බන්දුලත් හැමදාම කඩේ යනවනේ. (නදී)

:       0       0

වසන්ත Friday, 12 September 2014 08:31 AM

අනේ පවු! (නි)

:       0       0

දයා අලහාකෝන් Friday, 12 September 2014 04:18 PM

පරණ නයකාරයෙක් වෙන්න ඇති. (නදී)

:       0       0

පිටිගල Friday, 12 September 2014 09:15 AM

අපේ සිංහරාජ අඩවිය අයිනේ තියෙන මහා ගෙදරට දඬු ලේනෙක් එනවා කජු මද කන්න. අම්ම අතින් දෙන කජු මද අරන් කනවා. අම්මට කෑම බීම වගේම දඬු ලෙනටත් කජු මද අරන් යනවා අපි ගමේ යනකොට. දවසකට ග්‍රෑම් 20ක් විතර දෙන්න ඕන.ගේ ඉස්සරහ ජම්බු ගහට ඇවිත් කෑගහනවා ආ බව කියන්න කජු වලට අමතරව බතුත් කනවා.හැබැයි අම්මට හැර වෙන කාටවත් නම් කෑම දෙන්න බැහැ. අම්මට පුළුවන් උගේ හිස පිරිමදින්න. මිනිස්සුන්ට වැඩිය කල ගුණ දන්නා සත්තු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site