IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


පරණ තෙල්දෙණිය මතුවෙයි.

නිරිත දිග මෝසම් වර්ෂාව නොලැබිමෙන් වික්ටෝරියා ජලාශයද සිඳී ජල විදුලි නිෂ්පාදනය පහළ වැටී පැරැණි තෙල්දෙනිය නගරයද මතු වී ඇත. ලංකාවේ දෛනික සමස්ත විදුලි පරිභෝජනය ගිගා වොට් පැය 30ක් පමණ වන අතර වික්ටෝරියා විදුලි බලාගාරයෙන් දිනකට ගිගාවොට් පැය. 5.5ක් පමණ උත්පාදනය කරන නමුත් මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් එය ගිගා වොට් පැය 1.5ක පමණ අඩු මට්ටමක පවතින බවත් දැනට වික්ටෝරියා ජලාශයේ ඉතිරි වී ඇති ජල පරිමාණය අනුව තව ගිගා වොට් පැය 70ක් පමණ විදුලිය උත්පදානය කිරීමට හැකි බවත් වික්ටෝරියා ජලවිදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරු (මෙහෙයුම්) ජේ.ඒ.එස්. ජයසිංහ මහතා පැවැසීය. තෙල්දෙණිය නගර මධ්‍යයේ තිබූ යකඩ පාලම පන්සල, චෛත්‍යය හා කෝවිලක නටබුන් ද හොඳින් දැක බලා ගැනීමට පුළුවන. 1984 දී එක්සත් රාජධානියේ ආධාර මත ඉදි වූ මෙම වික්ටෝරියා ජලවිදුලි බලාගාරය ලංකාවේ ඇති විශාලම ජලාශයවේ. එහි රැඳවුම් ජල ධාරිතාව ඝන මීටර කෝටි 73ක් පමණ වෙයි.



අදහස් (0)

පරණ තෙල්දෙණිය මතුවෙයි.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 96 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 936 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site