(ගයාන් සූරිය ආරච්චි)
පැරැණි ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකදී පුද්ගලයෙකුට අතින් පයින් මුගුරුවලින් පහරදීම හේතුවෙන් තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඊයේ මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු විසි එකක මිහිරිපැන්න තල්පේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ඝාතනයට සම්බන්ධ බවට සැක කරන අවුරුදු විසි එකක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ කෝන්තරය මරණයෙන් කෙළවර වෙයි