IMG-LOGO

පරණ කොටි කටේ‘ මිහින්තලයක්’

කැබිතිගොල්ලෑව යකා වැව මහ වන මැද අක්කර 10 ක  පිහිටි  මිහින්තලාවට සමාන වු බිමක  පන්සලක් හදා දෙන ලෙස ගැමියෝ ඉල්ලති.

යකා වැවට පන්සලක් නැත.

අනුරාධපුර  තලාවේ ආබාධිත කාන්තා  සංවිධානයේ සභාපතිනි ඩබ්ලිව් ඇම් කමලාවතී මහත්මිය මේ ස්ථානය ගැන විස්තර එසැණට කීවාය.

කොටි සංවිධානයේ රජ දහනක් වු  එහි සෙල්ලිපි,චෛත්‍ය නටඹුන් ,ගල්කණු ,කටාරම් කෙටු ගල් ගුහා  ඇති බව ගැමියෝ කියති.

 



අදහස් (0)

පරණ කොටි කටේ‘ මිහින්තලයක්’

ලියනගේ Saturday, 14 June 2014 11:52 AM

මෙය ඉතාමත්.හොඳ තැනක් වගේ.රත්නසිරි මහතා ඇතුළු බොහෝ දෙනෙක්.ධනාත්මක ලෙස .සිතනු පෙනේ. ඇත්තවශයෙන්ම අපිට අමාරුද.සංවිධානයක්.ඇතිකොට.මෙහි.බෞද්ධ .මධයස්ථානයක් ඇති කිරීම.පිළිගත් භික්ෂුවක් මාර්ගයෙන්.ආධාර එකතුකොට.ඒ දේ කරන්න.මෙහිදී ලංකාදීප ආයතනයට.විශාල කර්යාබර්යක් කිරීමට හැකිනම්.ගොඩාක් පින්. අපි එකතු වෙලා ගොඩනගමු.ඒ සමාජය. අපගේ e mail මගින් සම්බන්ද විය හැකිය .(අ)

:       0       0

ලියන්ගේ Saturday, 14 June 2014 11:59 AM

අපිට පුළුවන්.නේද. එල්ලාවල.මේධාලංකාර ගරු ස්වාමින් වහන්සේ මුල්කරගෙන.එහි පෞරාණික.පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා කරගනිමින්.මේ වැඩපිළිවෙලක්.කිරීමට අපිට හැකියාව තියනවා .බොහොදෙනක් ගෙන ආධාර උපකාර ගෙන බොහෝ රටවල විසිරි සිටින අයව හවුල් කරගෙන.කරන්න (අ)

:       0       0

සිල්වා Friday, 13 June 2014 10:13 PM

අපි සියලු දෙන එකතු වෙලා උදව් කලොත් නරකද පන්සලක් හදන්න (නදී)

:       0       0

කුමාරසිරි Saturday, 14 June 2014 12:28 PM

මෙවැනි දේ වලට වගේම ,බෞද්ධ සිද්ධස්ථාන ,ජන ජීවිතය ගොඩනගන්න ,රජය ,රටේ ඉන්න ධාන පතියෝ එකතු වෙලා ,අරමුදලක් පිහිටවමු .(අ)

:       0       0

තිසර නයනානන්ද Saturday, 14 June 2014 12:49 PM

අපි එකතුවෙලා වැඩ කලොත් පන්සලක් හදාගන්න පුළුවන් වෙයි. ඉක්මනටම සම්බන්ද වෙන්න පුළුවන් විදිහක් තියෙනවා නම් පල කරන්න. (නදී)

:       0       0

ලෝහිත Friday, 13 June 2014 11:38 PM

සතුන්ට අයිති කැළය ඔවුන්ට දියයුතු බවයි මගේ නම් අදහස වන්නේ (නි)

:       0       0

මද්දු Sunday, 15 June 2014 07:09 AM

ලෝක වාසි සියල්ලන්ගේම සහාය පතනවා මේ ස්ථාන ආරක්ෂා කර ගන්න (දී)

:       0       0

ගමිණි Saturday, 14 June 2014 01:21 PM

මමත් උදවු කරන්න කැමති . එයට‍ සම්බන්ද වෙන හැටි දන්වන්න. (අ)

:       0       0

රජින්ද Saturday, 14 June 2014 01:02 AM

තුසිත සහ සිල්වා මහත්වරුන්ගේ අදහස හා එකග වෙමි. හැකි නම් මේ සඳහා යම් වැඩපිළිවෙළක් පටන් ගන්න, අපි හැමෝටම උදවු වෙන්න පුළුවන් (නි)

:       0       0

වින්සන්ට් Saturday, 14 June 2014 01:07 AM

ආගමික සිද්ධස්ථාන වගේම ධර්මිෂ්ඨ මිනිසුනුත් එක වගේ ගොඩ නැ‍ඟේවායි ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

සුගතානන්ද හිමි Saturday, 14 June 2014 01:51 AM

හොද දෙයක් මෙහෙ සබාපති වරිය සම්බන්දකරගන්න අයුරු දන්වන්න (දී)

:       0       0

රොෂාන් Saturday, 14 June 2014 02:12 AM

මෙම සුන්දර ස්ථානය ජනාකීර්ණ නොකර වනවාසී භික්‍ෂූන් වෙත පුදකරන මෙන් බැගෑපත්ව ඉල්ලමි (නි)

:       0       0

උපාලි Saturday, 14 June 2014 07:19 AM

මෙහි ඉතිහාසය සොයා මෙය ඉදිරි ජනතාවට රැකදෙනු වෙනුවට කළුගල් වලට විකුණාගන්න හදයිද දන්නෙ නැහැ. ඒ තරම් රටට ආදරය කරන මිනිසුන්නේ දැන් ඉන්නේ. (නි)

:       0       0

මංගල Saturday, 14 June 2014 07:21 AM

මීට ආධාර කරන්න යම් වැඩපිළිවෙලක් තිබේද? (නි)

:       0       0

සිරි Saturday, 14 June 2014 07:50 PM

දහසක් පන්සල් තැනුවත් පළ නැත දහයක් පන්සිල් රකිනාවුන් නැත මෙහෙයක් මිහිපිට කළයුතු වේනම් පන්සල් නොව ඒක සිතක් තනාපන් (දී)

:       0       0

මංගල Friday, 13 June 2014 05:55 PM

අයියෝ මොකටද මේක පත්තරේ දැම්මේ, තව ටික දවසකින් ගමේ කට්ටියට ඔතන පැල් බදින්න වෙයි නිදන් හොරැන්ගෙන් ඔතන බේරගන්න. (දී)

:       0       0

ප්‍රදීප් Saturday, 14 June 2014 08:14 PM

කරන දෙයක් ඉක්මනට කරන්න. අදම බුදු පිළිමයක් තැන්පත් කරන්න. (දී)

:       0       0

යසන්ත Saturday, 14 June 2014 08:48 AM

බොහොම හොඳ යෝජනාවක් (නි)

:       0       0

ධර්මරත්න Friday, 13 June 2014 06:08 PM

මේවා අපි ආරක්ෂා කරගන්න ඕනේ (දී)

:       0       0

මධුසංඛ Friday, 13 June 2014 06:10 PM

බලන්න යන්න නම් ආසයි (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Saturday, 14 June 2014 09:18 AM

පන්සල් හැදුවට සිල් ගත්තට වැඩක් නැහැ.නීති ගරුක වෙලා අවිහිංසාවාදී වෙන්න.රටේ අපරාධ බැලුවම ඒක තේරෙනවා .(දී)

:       0       0

අජිත් Friday, 13 June 2014 06:39 PM

ලස්සන ප්‍රදේශයක් යන්න ඕනේ. (අ)

:       0       0

තුසිත Friday, 13 June 2014 08:15 PM

දෙස් විදෙස් බෞද්ධ පින්වතුන්ට මහගු අවස්ථාවක් මේක. පන්සලක් ඉදිකිරීමෙන් බුදු දහම ලක් පොලව තුල ස්ථාපිත කිරීම එදා රජ දවස සිදු කලාක් මෙන් අද ඔබටද සිද්ද කල හැකිය. (නදී)

:       0       0

පිටිගල Saturday, 14 June 2014 10:54 AM

පන්සලක් හදනවා නම් හොඳ වැඩක්. කාගේත් සහයෝගය ලැබෙයි! (දී)

:       0       0

රත්නසිරි Saturday, 14 June 2014 10:57 AM

දහම් දිවයින කීවේ මේ රටට මේ නිසයි. අහිංසක මිනිසුන් දහම් පිපාසයෙන් සිටින බව කාටත් තේරුම් ගත හැකියි. මිහින් තලයේ අනුරුවක් හා සමානයි. අප සියළු දෙනාම උදව් කලෝත් අහිංසක මිනිසුන්ට දහමින් සැනසෙන්න උප කාර වේවි.ධර්මප්‍රචාරයට යූරෝපයටම යන්න අවශ්‍ය නැත. දහමට ලැදි අහිංසක ජනතාව අප අතරම සිටී. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 495 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site