IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පරණ කොටියා ජානක පෙරේරා ඝාතනයේ වරඳ පිළිගනී

2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ අධි චෝදනා ලැබ සිටි දෙවැනි විත්තිකරු කොටි සංවිධානයේ හිටපු කර්නල් චෙන්කලඅඩියේ සමිමුගනාදන් සුදාහරන් වයඹ පළාත් බද මහාධිකරණ විනිසුරු හා උතුරු මැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ අද වරද පිළිගත්තේය.

ඔහුට දඬුවම් නියම කිරීම සැප්තැම්බර 05 වැනි දාට කල් තැබූ විනිසුරු එතෙක් ඔහු රිමාන්ඩ් කළේය.

අනුරාධපුර හිටපු මහේස්ත්‍රාත් හා වත්මන් මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය හමුමේ සැකකරු පාපොච්චාරණයක් කර තිබූ අතර එය ඔහුගේ කැමැත්තෙන් කළේදැයි   විමසීමට මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයට කැඳවා තිබුණි.

මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම ප්‍රකාශය කළේ තමාගේ කැමැත්තෙන් බවත්, සියලු චෝදනාවන්ට තමා වරද පිළි ගන්නා බවත් විත්තිකරු අධිකරණයට දැන්වූයෙන් සාක්කිකාරියක ලෙස නම් කළ මහේස්ත්‍රාත් විමලසිරි මෙනවිය   නඩුවෙන් මුදා හරිනු ලැබුවාය.



අදහස් (0)

පරණ කොටියා ජානක පෙරේරා ඝාතනයේ වරඳ පිළිගනී

අචිනි Saturday, 23 August 2014 04:40 AM

විපක්ෂයේ කෙනෙක්ව මරපු නිසා ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න (නදී)

:       0       0

සමීර Saturday, 23 August 2014 04:58 AM

නිශාන්තගේ ප්‍රශ්ණයට බන්දුල උත්තර දෙනවා නම් මම කැමතියි. (අ)

:       0       0

සෙනරත් Saturday, 23 August 2014 05:01 AM

ජානක පෙරේරා ඉතාමත් හොඳ නිලධාරියෙක්. එකේ විවාදයක් නෑ. එතුමාගේ කාලෙ අවශ්‍ය දේශපාලන සහයෝගය ලැබුණානම් යුද්දේ ඉවර කරනවා. මේ කොටියට සමාවක් නොදිය යුතුයි.(අ)

:       0       0

චානක. Friday, 22 August 2014 07:38 PM

අපි නම් පිළිගන්නේ නැහැ අපිව එම තත්වයට පත් කලේ පාලකයොයි. (නදී)

:       0       0

ගමගේ Friday, 22 August 2014 07:32 AM

සිද්ධිය දවස අනුරාධපුර එජාපයට විශේෂ අවස්ථාවක් වුනත් හදිසි කැඳවුමකට පාන්දරින්ම කොළඹ යන්න එජාප මන්ත්‍රීතුමෙක් පිං කරලා තිබුනා.(අ)

:       0       0

පෙරේරා Friday, 22 August 2014 08:05 PM

ඕවයේ ඇත්ත නැත්ත දන්නෝ දනිති. (නදී)

:       0       0

දිනේෂ් Friday, 22 August 2014 07:42 AM

වරද පිළිගත් නිසා කලින් කලා වගේ කරමු නේ (අ)

:       0       0

ලුම්බිණි Friday, 22 August 2014 07:51 AM

යුද්ධයේදී විශාල සේවයක් කළත් බොහෝ දෙනෙකුට අමතක වී ගීය කෙනෙක් තමයි ජානක පෙරේරා. (අ)

:       0       0

දියස් Friday, 22 August 2014 08:22 AM

ජානක පෙරේරා, ජොහන් පුල්ලේ මැතිතුමන්ලා ඇතුළු සියලුම මිය ගිය අයට නිවන් සැප ලැබේවා.(අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 22 August 2014 08:23 AM

මෙයාටත් උප ඇමති කමක් සුවර් ! (අ)

:       0       0

ඉසුරු Friday, 22 August 2014 08:32 AM

ජානක පෙරේරා සැමදා අප සිහිපත් කළ යුතු රටට අතිමහත් සේවාවක් කළ උදාර සෙන්පතියකි. (අ)

:       0       0

නිශාන්ත පෙරේරා Saturday, 23 August 2014 01:56 AM

ජානක පෙරේරා ඝාතනය කල දවසේම තමයි කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට දිවුරුම් දුන්නේ. එයාට නඩු නැහැ නේද ? (නදී)

:       0       0

ධනුෂ්ක Friday, 22 August 2014 08:53 AM

ජෙනරල් කොබ්බෑකඩුවට පසු හා ජෙනරල් ෆොන්සේකාට පෙර බිහිවුන අති දක්ෂ සෙන්පතිතුමා , ඔබ රටට කල සේවය මිල කල නොහැකිය. ජානක පෙරේරා සෙන්පතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා. (නදී)

:       0       0

වසන්ත Friday, 22 August 2014 10:53 AM

මෙන්න නියම විරුවෙක්, මෙන්ම හොඳ සටන් කාමියෙක්. ඔබ තුමාට නිවන් සුව පතමි. (නදී)

:       0       0

කමල් එම් ගමගේ Friday, 22 August 2014 11:05 AM

ජානක පෙරේරා මැතිතුමනි, ඔබට නිවන් සුව (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 299 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 776 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1028 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2084 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2000 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 132 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1245 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1521 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site