IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පරණ කොටියා ඕස්ට්‍රේලියාවට මිනිසුන් පටවයි

උතුරු නැගෙනහිර පුද්ගලයන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යවන බව කියන හිටපු කොටි සාමාජිකයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.

වව්නියාවේ පණ්ඩාරිකුලමේ පදිංචිකරුවකු මොහු එක් අයකුගෙන් රුපියල් ලක්ෂ හයක් ගමනට අය කරන බවත්, ඔහුට මුදල් දී ගමන වැරදුණු පිරිසක් කියා ඇත.

රාගම කුරුකුලාවේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් 36 දෙනකු ද ඔහුට රුපියල් ලක්ෂ හය බැගින් මුදල් ගෙවා ඕස්ට්‍රේලියා යන්නට පැමිණි අය බව කියති.



අදහස් (0)

පරණ කොටියා ඕස්ට්‍රේලියාවට මිනිසුන් පටවයි

සම්පත් Tuesday, 13 August 2013 08:41 PM

මේවට තවමත් අපේ මිනිස්සු අහුවෙනවනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site