
කටාර් රාජ්‍යය මැදිහත් වීමෙන්, ඊශ්‍රායලට සහ හමාස් සටන්කාමීන් අතර ඇතිකරගත් එකඟතාවට අනුව, හමාස් ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් වෙනුවෙන්, ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීනුවන් මුදා හැරීම දිගටම සිදුවෙයි.
මේ වනවිට පලස්තීනුවන් 39 දෙනකුට නිදහස ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන්, හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකු නිදහස් කළ බවත් වාර්තා වේ.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් අතරේ විදේශිකයන් සිවු දෙනකු සිටින බවත්, ඔවුන් තායිලන්ත ජාතිකයන් බවත් පැවැසෙයි.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ආරම්භ වී ඇත්තේ සිවුදින සටන් විරාමයකි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ එම සටන් විරාමය තවත් දීර්ඝ කර ගැනීමට තමන් උත්සාහ ගන්නා බවය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රාණඇපකරුවන්-සිරකරුවන් හුවමාරුව දිගටම
Bamunuarachchi Sunday, 26 November 2023 12:55 PM
ඊශ්‍රායල් වැසියන් බේරා ගත්ත ගමන් ඉස්ලාමීය ත්‍රස්තයින්ට ගහන්න.