කොළඹ වරායේ මුහුදු අක්කර 575 ක් ගොඩකරමින් චීන රජයේ අවශ්‍යතා මත පරිසර හානියක් සිදු කරමින් පෝර්ට් සිටි ව්‍යාපෘතිය වහා නවත්වන ලෙස ජනපති හා අගමැති ඇතුළු රජයට බල කරමින් පෝර්ට් සිටි විරෝධතා ජනතා ව්‍යාපාරය හා පරිසර සංවිධාන රැසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂකයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනින් පැමිණීමට උත්සාහ කළද පොලිස් මාර්ග බාධක යොදා ලංකා බැංකු මාවත වසා තැබිණි. අනතුරුව උද්ඝෝෂකයෝ පාර අවහිර කරමින් පැයකට අධික කාලයක් බිම වාඩිවී සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පෝර්ටි සිටි එපා‘ උද්ඝෝෂණයෙන් කොටුව රත්වෙයි
සයිමන් Wednesday, 04 March 2015 01:38 PM
අපේ රටේ ඉන්නේ පුදුම බුද්ධිමතුන්. ඒ බව මේ බෝඩ් අල්ලගන ඉන්න අය දිහා බැලුවහම පේනවා. මේක හැදුවහම ඒකට නොයා ඉඳීවිද ? (නදී)
අශාන් Saturday, 07 March 2015 12:13 AM
මේ අයට බත් පැකට් එකකුයි රුපියල් 500 කුයි දීලා පව් අව්වේ කරවෙනවා. පෝරට්සිටි කියන්නේ කොහොම එකක්ද කියලවත් දන්නේ නැහැ.(නදී)