දඹුල්ල-ගලේවෙල මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දී සංවර්ධනයේ නාමයෙන් ඉඩම් කොල්ලකෑමක් සිදු වන බවත්, නීත්‍යනුකූලව ඉඩම් පවරාගෙන මහජනතාවට සහන ලබා දෙන තෙක් ඉඩම්වලට ඇතුළුවීමට කිසිවකුට ඉඩ නොදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල මාහා නා හිමියෝ කියති.
දඹුල්ලේ සිට තලකිරියාගම, පහලවැව කළුපාලම දක්වා ඇති ඉඩම් කොටස් රංගිරි දඹුලු රජමහා විහාරය සතු වන බව ද, 1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් ආඥාපනත යටතේ ඒවා පාලනය වන බව ද, එම ඉඩම් ගම්මුන් විසින් රාජකාරි හා බදු පදනම මත දීර්ග කාලයක් තිස්සේ බුක්ති විඳනිව බව ද මහ නා හිමියෝ පවසති.
රටේ සංවර්ධනයට විරුද්ධත්වයක් නැතත් එවැනි කටයුතු වල දී ගැසට් පත්‍රයක් මගින් ඉඩම් පවරාගෙන වන්දි ගෙවීම් කළ යුතු යැයි මීට පෙර තමා හමුවීමට ආ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් උපදෙස් දුන්නත් මේ වන තෙක් එලෙස සිදුවී නැතැයි කියන මහා නාහිමියෝ මෙලස ඉඩම් ගැනීමට තමන් වහන්සේ කැමැත්ත පළ කළ බව කියමින් ගම්මුන් මුලා කරන බව ද සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරට ගන්න ඉඩම් වලට වන්දි ඉල්ලයි
සමන්ත Tuesday, 26 August 2014 06:21 PM
සාධාරණයි (දී)
ගාමිණී Tuesday, 26 August 2014 12:14 PM
මේකට ලියන අය නැද්ද ? (දී)
ගාමිණී Tuesday, 26 August 2014 06:59 AM
නිලධාරීන්ගේ වරදින් අන්තිමේ පදිංචි කරුවන්ට වන්දි මුදලුත් නැහැ.විකල්ප ස්ථානත් නැහැ.(දී)
ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 06:59 AM
නායක හාමුදරුවන්ගේ කතාවත් හරි.(දී)
පියල් Tuesday, 26 August 2014 02:09 PM
අනේ මන්දා (දී)
ගුනේ Tuesday, 26 August 2014 07:09 AM
මොකද වෙන්නේ (දී)
ජනක Tuesday, 26 August 2014 07:12 AM
අයියෝ අපේ සල්ලි (දී)
ඉසුරු Tuesday, 26 August 2014 07:19 AM
අයියෝ සල්ලි (දී)