IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාරට කාපට් ඉල්ලා කන්තලේ උද්ඝෝෂණයක්

අම්පාරේ ඉදිකෙරෙන දැයට කිරුල වැඩසටහනත් සමග කන්තලේ වෙන්ඩ්‍රාසපුරම් මාර්ගය කාපට් අතුරා පිලියෙල නොකරතියි මාර්ගයේ 92 මංසන්ධියේ උද්ඝෝෂණයක් කළහ.

 



අදහස් (0)

පාරට කාපට් ඉල්ලා කන්තලේ උද්ඝෝෂණයක්

ලිලිත් Saturday, 02 February 2013 03:12 PM

මාර වැඩේ , තව ටික දවසකින් මෙයාලා සුපර්මාකට්, ගුවන්තොටුපලවල් එහෙමත් ඉල්ලලා පාර‍ට බහීවිද දන්නේ නෑ (ස)

:       0       0

පිටිගල Friday, 01 February 2013 05:29 PM

කාප්ට එක දිහා නිදාගෙන වැඩිවෙන බඩු මිළ දිහා බලාගෙන ඉන්න. අහෝ ලංකාව! (නි)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 09:36 AM

කොහොම හරි පාර හදව ගන්න (ස)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 09:36 AM

කොහොම හරි පාර හදව ගන්න (ස)

:       0       0

අයේෂා Friday, 01 February 2013 06:32 PM

මෙහෙම හරි පාර හදලා දෙනවනම් හොඳයි (ස)

:       0       0

මුතුකුඩ Friday, 01 February 2013 07:09 PM

ලාරා ඔයා දන්නේ නැද්ද?මේ අවුරුද්ද හර්ථාල් හෙවත් උද්ඝෝෂණ සදහා වෙන් කරපු අවුරුද්ද. (නි)

:       0       0

සිල්වා Friday, 01 February 2013 07:13 PM

ඕනෑම දෙයකට  දැන් උද්ඝෝෂණය කිරීම රෝගයක් වෙලා. එජාප ආණ්ඩුවක් යටතේ මෙතරම්  උද්ඝෝෂණ නැත්තේ ඇයි?තැලෙන යකඩෙ අහුවුණාම උඩ දමදමා තලනවා වගේ වැඩක්. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 02 February 2013 11:03 AM

අනේ මන්දා වැඩි ඡන්ද ගාණක් ලබා දීලත්‍ නේද මේ (ස)

:       0       0

ඉසුරන්දි Saturday, 02 February 2013 11:05 AM

ඔය තියෙන විදියට පාර තියා ගන්න අනේ , මොන කාපට්ද අනේ අපිට (ස)

:       0       0

ඉසුරන්දි Saturday, 02 February 2013 11:07 AM

ඡන්ද කාලෙටත් ඔය වගේ බෝඩ් උස්සගෙන ඉන්නකෝ. ඔක්කොමලා එකතුවෙලා පක්ෂ , පාට, භේධයකින් තොරව (ස)

:       0       0

සුනිල් Saturday, 02 February 2013 06:17 PM

මොනවද මේ වැඩ.(නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 02 February 2013 11:12 AM

ඕවට තමයි පළාත් සභා, ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරු පත්කරලා තියෙන්නේ. (නදී)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 02 February 2013 11:16 AM

මෝඩ විදියට ගැතිකම් කරන්න යන්න කලින් හොයලා බලන්න කී වතාවක් උත්සාහ කරලා ඒවා වතුරේ ගිය නිසාද මේ මිනිස්සු පාරට බැස්සේ කියලා. මේකේ අදහස් දාන සමහරු හිතා ඉන්නේ මිනිසුන්ට ආසාවට උද්ඝෝෂණ කරනවා කියලා. ඔයාල වගේ මෝඩ ඡන්ද දායකයින් ඔහේ සියල්ල අනුමත කරගෙන දෙන දේ කාලා ඉන්න නිසා තමා ජාතික ධනය නිකරුනේ වැයවෙද්දී රටේ මිනිස්සු පාරවල් කියලා ගල් ගොඩවල්වල ඇවිදින්නේ. (ස)

:       0       0

ලාරා Friday, 01 February 2013 02:49 PM

මේ මිනිස්සු රැකියා කරන්නේ නැද්ද ? හැමදාම පාරේ බෝඩ් උස්සන් කෑ ගහනවා (ස)

:       0       0

අචිනි Saturday, 02 February 2013 01:05 PM

කාපට් කරන්න සල්ලි නෑ (ස)

:       0       0

කසුන් Saturday, 02 February 2013 12:46 AM

උද්ඝෝෂණ වලටත් සීමාවක් තියෙන්න ඕනෑ. දැන් මේක විහිලුවක් වෙලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site