IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙරටුගාමි ස්විස් රැස්වීම ඉරිදා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්විට්සර්ලන්ත ශාඛාවේ සමාරම්භක රැස්වීම එම පක්ෂයේ මාධ්‍ය හා ප‍්‍රචාරක ලේකම් සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වරුණ දිප්ති රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉරිදා (15) සවස 7ට සුරිච්හි ස්ටොක් කැෆේ චාර්බිස්ට්‍රෝ හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙම සමාරම්භක රැස්වීමට ස්විට්සර්ලන්තයේ විප්ලවකාරී තරුණ රතු ජාත්‍යන්තර සහයෝගිතාවය සහ සමානාත්මතා පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කීපයකම නියෝජිතයින්ද සහභාගිවීමට නියමිතය.



අදහස් (0)

පෙරටුගාමි ස්විස් රැස්වීම ඉරිදා

පිලිපිනෝ Friday, 13 July 2012 07:26 PM

මේක අහලා රජය හොඳටම බයවෙලා ඉන්නේ. කට්ටිය දාඩියත් දාලා හික්.... හික්... හික්.....

:       0       0

පුබුදු Friday, 13 July 2012 07:49 PM

මෙහෙන් කට්ටිය එකතු කර ගන්න බැරි වුණොත් නෝර්වේ වලින් වත් ගෙන්න ගන්න බලමු

:       0       0

ඉරාජ් Friday, 13 July 2012 08:38 PM

සූ ගාලා සෙනග ඉදී පිරෙන්න

:       0       0

භූතයා Friday, 13 July 2012 08:49 PM

ජේ.වී.පී.ය ඉවරයිද?

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 09:53 AM

මේ අයගේ ශ්‍රී ලංකා පුරවෙසි භාවය අහෝසි කරන්න ඕනේ ...

:       0       0

නිශාද් ප්‍රීනා Saturday, 14 July 2012 09:42 AM

ඔය එන හැම පෙරටුගාමීල ටික කලකට පස්සේ තාප්පවල කුරුටුගාමීල වෙනවා.. ඊට පස්සෙ අතුරුදහන් වෙනවා. අනේ මෙහෙමත් විහිළු වැඩ...Oya Ena Hema Peratugamila Tika

:       0       0

‍ගොනා Saturday, 14 July 2012 11:08 AM

රට කනවා මදිවට තව ලෝකෙත් කන්න යනව මිනිස්සු රට යන්නෙ ඒඅයට තියෙන ප්‍රශ්න නිසා මෙ අය ඒහෙ ගිහිල්ලවත් නිදහසේ ඉන්න දෙන්නෙහැ.

:       0       0

පෙරේරා Saturday, 14 July 2012 11:12 AM

දුටුගැමුණු රජුගේ නමින් ප්‍රතිචාර දාන එක රජතුමාටත් කරන නින්දාවක්

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ සිට ... Saturday, 14 July 2012 10:43 AM

විදෙස් ගත මහත්ම, මහත්මිණි, ඔබ අප කිසිම දේශපාලන පක්ෂයකට බැදී පක්ෂග්‍රාහී වන්නේ නම් එය වැරදිය. එතකොට අපද හාමුදුරුවන්ගේ ගණයට වැටේ. අප ස්වාදීන විය යුතුයි.

:       0       0

සේනානායක Friday, 13 July 2012 11:22 PM

පෙරටුගමින් කුරුටුගන්නේ .එන් .ජී .ඕ.සල්ලිවලින්ද ?

:       0       0

ජයන්ත Friday, 13 July 2012 11:39 PM

ඕකට අගතිගාමී කිව්වා නම් නරකද

:       0       0

දුටුගැමුණු Saturday, 14 July 2012 12:43 AM

රජයට රතුඑලියක්, සමගියට දෑතක්, අවනීතියට දබරගිල්ලක්. ජාතියේ අනාගතයට පැහැබර එළියක්.

:       0       0

පුරවැසියා. Friday, 13 July 2012 05:32 PM

කොටියවත් ලංකරගන්න.

:       0       0

අමිල කටුනායක Friday, 13 July 2012 07:31 PM

අම්මෝ මාර සෙනඟක් එයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site