පෙරටුගාමී සමාජවාදී පක්ෂයේල පක්ස අරමුදල් තර කිරීම වෙනුවෙන් කැට ව්‍යාපාරයක් කොළඹ කෙටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද පැවැත්විණි. ජාතික කැට දිනය ලෙස නම් කර තිබූ මෙයට එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩල ප්‍රධාන ක්‍රියාකාරීන් වන දිමුතු ආටිගල උදුල ප්‍රේමරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරටුගාමීයෝ කැට හොල්ලති
රමිසි Saturday, 16 June 2012 04:55 PM
මම කියන්නද ඔයිට වැඩිය හොදට හොලවන්න පුලුවන් එකක්
වජ්ජා Thursday, 14 June 2012 07:02 PM
හැම එකටම කොටි තමා. ඇත්ත කොටියා ආයෙත් කාපු දාට කාට කාටත් තේරෙයි.... වාමාන්ශිකයින් කියපු දේවල් ඇහුවනම් කොච්චර දෙයක්ද කියල.... දැන් නෙමේ, පනස් හයේ ඉඳන් කියනවානෙ...
ඔසියා Saturday, 16 June 2012 05:36 PM
ඇයි ඕස්ජ්‍රේලියාවෙන් ණය ටිකක් ගන්න බැරිද
සුමේධ Saturday, 23 June 2012 03:03 PM
මේගොල්ල මෙල්බන්වලත් වැඩ පටන් අරගෙන අර කොටියත් එක්ක එකතුවලො. අනේ සිංහල ජාතියකට ගිය කල .. සල්ලි දෙනවා කිව්වොත් නොදෙන දෙයක් නැහැ..
බුද්ධික Wednesday, 13 June 2012 10:11 PM
මේ කැට හොල්ලන්නේ කොටින්ට
රෝහණ උපුල් කුමාර Wednesday, 20 June 2012 07:13 PM
කැට හොල්ලන්නේ නැතිව ඇග වෙහෙසවල වැඩක් කෙරුව නම් ඉවරයිනෙ